එහෙමද අරවින්දයා... එහෙනම් ඒ වැඩකටයුතු ටික ලෙසට කරගනිං.. නැත්තං ඉතිං සදා අනාතයි.. මාත් මේ කරන්නෙ කැම්පස් ගිහින් ඩිග්රි ගහලා කරන්න ඕන ජොබක්.. ඒත් මං කැම්පස් එකක් ළඟින්වත් ගිහින් නැති කොල්ලෙක්.. ඒත් මට ඒ සම්බන්ධව දැනුම තියෙන නිසා ඇමති කෙනෙක් ජොබ සෙට් කරලා දුන්නා..