dj ice cold Jan 21, 2013 අපි දෙන්නට මේ ආත්මෙදි එකතු වෙන්න බැරි උනොත් අපි දෙන්න මෙතනින් පැනල මැරිලා ලබන ආත්මෙදි හම්බවෙමු
Dulanzz Jan 21, 2013 නෑ titi ඔයාට පුළුවන් try n try one day u can die කියල කතාවකුත් තියෙන්නේ ඒ නිසා උත්සාහය අතාරින්නෙපා අපි කෝම හරි වෙනද වගේ ඉමු
නෑ titi ඔයාට පුළුවන් try n try one day u can die කියල කතාවකුත් තියෙන්නේ ඒ නිසා උත්සාහය අතාරින්නෙපා අපි කෝම හරි වෙනද වගේ ඉමු
Dulanzz Jan 21, 2013 TiTi ඔයාල මාරම කෙල්ලො. ඇයි මෙහෙම කළේ. අනේ මන්ද ඉතින්. හරි කමක් නෑ. වෙනද වගේම ඉමු...