සුදු රෝස
Reaction score
109

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එක රටක අපි ඉන්නෙ. එක කොඩියක් යට අපි ඉන්නෙ. එක මවකගෙ තුරුලේ අපි ඉන්නෙ. මේ අපේ මාතෘ භූමිය. මේ අම්මගේ කුසේ අපි ඉපදුනේ. මැරෙන්නෙත් මේ සදා අමරණීය අම්මගෙ තුරුලේ. අපි අපේ රටට ආදරෙයී. රටට කරදරයක් කරන්න ආවොත් අපිට කරදරයක් කරන්න ආවා වගේ තමයි. උපක්‍රමශීලීව ජය ගන්නව අපි ඒ දේවල් වලින්. මොකද අපේ අම්මට සිරීමක්වත් කැලලක්වත් වෙන්න ඉඩ තියන්න බෑ අපි දරුණු වැඩ කරල.
    එකදහස් නමසිය හතලිස් අටේ පෙබරවාරි හතර එක පාරක් අපි නිදහස් උනා. ඒ නිදහස උපරිම විදියට භුක්ති විඳින්න අපි අපේ රටට ආදරේ කරමු. :)
    මම මොන ජාතිකයෙක්වත් නෙමේ. මොන ආගමක වත් නෙමේ. හැබැයි මම ඉපදුනේ මගෙ ශ්‍රී ලංකා අම්මගෙන්.
    මම ඉන්නෙ මේ ශ්‍රී ලංකා අම්මගේ තුරුලේ.
    අපි සේරම එකතු වෙලා සමරමු නිදහස හැමදාමත්. අද සමරමු එදා ලබපු නිදහස. :)
    අපි සේරටම අති විශිෂ්ඨ, ඉතා සතුටෙන් පිරුණු ගාම්භීර නිදහස් දිනයක්!!!
    ශ්‍රී ලාංකිකයෙකු වීම මට මහත් ආඩම්බරයකි. :) :cool:

    මෙහෙම කිව්වෙ පූසෙක් උනත් හදවතින්ම, මුළු ශරීරයෙන්ම ශ්‍රී ලාංකික පූසෙක්.

    දැන් දෙන්නේ අයියට හග් එකක් දුන්නොත්:P
    දැනෙනවා නංගි දුරස් වෙලා වගේ:dull:
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :cool:
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :cool:
    යූ හෑව් අ ඉන්කමින්ග් ප්‍රසන්ට් හියර් :P
    New Year Wish...
    Perhaps a bit wiser
    a bit kinder too
    a little bit braver
    a heart that’s more true
    a touch of believing
    I’ve not known before
    in joys I’m receiving
    a little bit more

    Joy to your heart
    and warmth to your home
    As the New Year arrives
    Hope it brings along happiness
    hope and good tidings
    To stay on and on
    Happy New Year!!!!!!!!!!!!
    කදුලක් නෙතින් කිසිදිනයක නොවැටේවා
    දුක් සුසුමක් හදින් කෙදිනකවත් පිටමන් නොවේවා
    සිතන සිතුම් පතන පැතුම් එලෙසින්මම ඉටුවේවා
    නැගනියෙ නුබට සුභ නවවසරක් වේවා !

    ඔයාට ඔයාගේ අම්මාට,අක්කාට
    ඔයා ආදරයකරන සැම දෙනාටම.දුක් කරදර වලින් තොර
    සුභම සුභ නව වසරක් වේවා!!

    :D:D:D
  • Loading…
  • Loading…
  • Loading…