Harshat92
Reaction score
830

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එක රටක අපි ඉන්නෙ. එක කොඩියක් යට අපි ඉන්නෙ. එක මවකගෙ තුරුලේ අපි ඉන්නෙ. මේ අපේ මාතෘ භූමිය. මේ අම්මගේ කුසේ අපි ඉපදුනේ. මැරෙන්නෙත් මේ සදා අමරණීය අම්මගෙ තුරුලේ. අපි අපේ රටට ආදරෙයී. රටට කරදරයක් කරන්න ආවොත් අපිට කරදරයක් කරන්න ආවා වගේ තමයි. උපක්‍රමශීලීව ජය ගන්නව අපි ඒ දේවල් වලින්. මොකද අපේ අම්මට සිරීමක්වත් කැලලක්වත් වෙන්න ඉඩ තියන්න බෑ අපි දරුණු වැඩ කරල.
    එකදහස් නමසිය හතලිස් අටේ පෙබරවාරි හතර එක පාරක් අපි නිදහස් උනා. ඒ නිදහස උපරිම විදියට භුක්ති විඳින්න අපි අපේ රටට ආදරේ කරමු. :)
    මම මොන ජාතිකයෙක්වත් නෙමේ. මොන ආගමක වත් නෙමේ. හැබැයි මම ඉපදුනේ මගෙ ශ්‍රී ලංකා අම්මගෙන්.
    මම ඉන්නෙ මේ ශ්‍රී ලංකා අම්මගේ තුරුලේ.
    අපි සේරම එකතු වෙලා සමරමු නිදහස හැමදාමත්. අද සමරමු එදා ලබපු නිදහස. :)
    අපි සේරටම අති විශිෂ්ඨ, ඉතා සතුටෙන් පිරුණු ගාම්භීර නිදහස් දිනයක්!!!
    ශ්‍රී ලාංකිකයෙකු වීම මට මහත් ආඩම්බරයකි. :) :cool:

    මෙහෙම කිව්වෙ පූසෙක් උනත් හදවතින්ම, මුළු ශරීරයෙන්ම ශ්‍රී ලාංකික පූසෙක්.

    Thousands laid down their lives....... :(
    so that our country is breathing this day........:)
    Never forget their sacrifice...:yes:

    Happy Independence Day to u......:):):)
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :cool:
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :cool:
    ෴ආයෙ නොයෙනා විලසින් බැසගියා සිත් අහසින්෴
    ඕව සුනඛයන්ගෙ වැඩ. ළඟදී ඉදන් ජිෆ් හදන්න ගත්ත සුනඛ පෝතකයෝ දැන් අපිට අන්තර් ජාලය හරහා මඩ ගහනවා. ලෝක අවසානයේදී අපි උන්ව පිනිස් කරනවා :)
    අපි සන්තෝසෙන් ඉන්නේ අයියා, මල්ලී වාගේ............:yes: ;)

    :lol::lol::lol::lol:
    උඹම කියපං දැන් තව ටික කාලෙකින් කල වයසත් හරියාගෙන එනව.
    උන්ට කන්න දෙන්නෙ කොහොම ද??පාට් ටයිම් මෙහෙමවත් කරල අතේ වියදමවත් නිවා ගන්න ඕනෙ. :P
    ඩෙල්ටා ටොපි හරි රහයි
    ඩෙල්ටා ටොපි හරි ගුනයි
    ලොකු ....... ( ඉතුරු ටික මතක නැ ) :D
    හැමදාම මෙහෙම ඉඳලත් බෑ නෙ බං.උඹම කියපං දැන් තව ටික කාලෙකින් කල වයසත් හරියාගෙන එනව.උන්ට කන්න දෙන්නෙ කොහොම ද??පාට් ටයිම් මෙහෙමවත් කරල අතේ වියදමවත් නිවා ගන්න ඕනෙ. :P
  • Loading…
  • Loading…
  • Loading…