කට්ටිය ගාල්ලෙදි සෙට් වෙන්න හදන්නෙ මං හිතන විදියට නුවන් අයියෙ..
මාත් ගාල්ලෙ නිසා හැමෝම මට කතා කරනවා වරෙන් කියලා..
ඒත් එයාලට මං ඉන්න තත්වෙ කොහොම තේරුම් කරන්නද..
වැඩ කිව්වම කියන්නෙ උඹට දවසක්වත් නිවාඩු ගන්න බැරිද කියලා..
ප්රගීතයත් හිත හොඳ නෑ මං එන්න වෙන්නෑ කිව්වට..
මං ගොඩක් ආසාවෙන් ඉන්නෙ කොල්ලො සෙට් එක මුණගැහෙන්න.. ඒත් මොනා කරන්නද නුවන් අයියෙ.. ගෙදර යන්න වෙලාවක් නැති මං කොහොමද මුන් එක්ක ඇවිත් ෆන් එකක් ගන්නෙ..
මං ඒකයි ත්රේඩ් එකට කොමෙන්ට් කලෙත් නැත්තෙ..

වැඩිය පේන්නත් නැ