NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කට්ටිය ගාල්ලෙදි සෙට් වෙන්න හදන්නෙ මං හිතන විදියට නුවන් අයියෙ..
    මාත් ගාල්ලෙ නිසා හැමෝම මට කතා කරනවා වරෙන් කියලා..
    ඒත් එයාලට මං ඉන්න තත්වෙ කොහොම තේරුම් කරන්නද..
    වැඩ කිව්වම කියන්නෙ උඹට දවසක්වත් නිවාඩු ගන්න බැරිද කියලා..
    ප්‍රගීතයත් හිත හොඳ නෑ මං එන්න වෙන්නෑ කිව්වට..
    මං ගොඩක් ආසාවෙන් ඉන්නෙ කොල්ලො සෙට් එක මුණගැහෙන්න.. ඒත් මොනා කරන්නද නුවන් අයියෙ.. ගෙදර යන්න වෙලාවක් නැති මං කොහොමද මුන් එක්ක ඇවිත් ෆන් එකක් ගන්නෙ..
    මං ඒකයි ත්‍රේඩ් එකට කොමෙන්ට් කලෙත් නැත්තෙ.. :(
    ආහ්.. ඒක නම් එපා වෙනවා තමා.. සති දෙක තුනකින් හරි යනවා ඉතිං..
    එල එල.. මම ඔය VM එක දාද්දි ඔයා Online හිටියනේ.. ඒත් රිප්ලයි නෑ.. ඒකයි බැලුවෙ මොකක්වත් මගේ අතින් වරදක්වත් වෙලාද කියලා නුවන් අයියට..

    මොකද කලින් වගේ වැඩිය එළකිරි එන්නෙ නැත්තෙ.. කොම් එකේ අවුලත් දැන් හරිනේ..
    මොකෝ නුවන් අයියෙ සද්දයක් නැත්තෙ.. අමනාප වෙලාවත්ද අපිත් එක්ක..
    උඩුගුවනේ සිට පොළොවේ විස්මිත දසුන්
    මොකො බන් උබට වෙලා තියෙන්නෙ:rolleyes: වැඩිය පේන්නත් නැ:dull:
    එල කොල්ලෙක් නෙ එහෙනම් අපිත් එක්කම යමු කොලබ ඉදලා මොකෝ කියන්නෙ
    එක නම් දන්නෙ නෑ බන්

    අඩෝ ගාලු යන්න වරෙන් ගස්බල්ලු
  • Loading…
  • Loading…
  • Loading…