rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙම ලු නෙ මට නම් නැ තියෙන එවුන් කිව්වා:P ඇයි අපිට වැඩ නැද්ද:frown: මෙ අපි ඉන්නෙ:dull:
    මහ පාන්දර නෙමෙයි බන් පාන්දර මහ පාන්දර කියන්නෙ 7ට විතර:rofl: ඉයෙ බිව්ව:eek:
    කෙල්ලට වෙන්න ඔනෙ දෙ උබට වෙලා:baffled:
    එහෙනම් නිදා ගනින්:oo: ආයෙ පිස්සුවක් ඇතෙයි:rofl: ඕක නම් මචන් වෙන හේතුවක්:P
    අපේ රට , ලෝකෙන්ම උතුම් රට , පෙරදිග මුතු ඇටය , රත්න දීපය , ධර්ම දීපය ආදී විවිධ විශේෂණ පද වලින් අතීතයේ පටන්ම ලෝකයා හදුන්වා දුන් 'අප උපන් අසිරිමත් හෙළ බිමේ හැර මේ මිහිතලය මත වෙනත් කිසිම රටක අපේ රටේ තරම් සුවයක් නෑ..... මොන පරමාර්තය මත හෝ අපි මව් බිමෙන් දුරස් වුනත්,ඒ අපේ මාතෘ භූමිය මතක් වෙත්දි දුවල එන්න හිතෙනව..... අපේ රටේ වටිනාකම තව තවත් දැනෙන්න මේ වගේ තවත් රටක තනි වෙන්න ඕන... එහෙම වෙලාවට ඒ තනිකම , පාථව නැතිකර, ලංකාවෙ ඉන්නව වගේ හැගීමක් දෙන එළකිරි set එකට ජය වේවා....!!!!
    එක රටක අපි ඉන්නෙ. එක කොඩියක් යට අපි ඉන්නෙ. එක මවකගෙ තුරුලේ අපි ඉන්නෙ. මේ අපේ මාතෘ භූමිය. මේ අම්මගේ කුසේ අපි ඉපදුනේ. මැරෙන්නෙත් මේ සදා අමරණීය අම්මගෙ තුරුලේ. අපි අපේ රටට ආදරෙයී. රටට කරදරයක් කරන්න ආවොත් අපිට කරදරයක් කරන්න ආවා වගේ තමයි. උපක්‍රමශීලීව ජය ගන්නව අපි ඒ දේවල් වලින්. මොකද අපේ අම්මට සිරීමක්වත් කැලලක්වත් වෙන්න ඉඩ තියන්න බෑ අපි දරුණු වැඩ කරල.
    එකදහස් නමසිය හතලිස් අටේ පෙබරවාරි හතර එක පාරක් අපි නිදහස් උනා. ඒ නිදහස උපරිම විදියට භුක්ති විඳින්න අපි අපේ රටට ආදරේ කරමු. :)
    මම මොන ජාතිකයෙක්වත් නෙමේ. මොන ආගමක වත් නෙමේ. හැබැයි මම ඉපදුනේ මගෙ ශ්‍රී ලංකා අම්මගෙන්.
    මම ඉන්නෙ මේ ශ්‍රී ලංකා අම්මගේ තුරුලේ.
    අපි සේරම එකතු වෙලා සමරමු නිදහස හැමදාමත්. අද සමරමු එදා ලබපු නිදහස. :)
    අපි සේරටම අති විශිෂ්ඨ, ඉතා සතුටෙන් පිරුණු ගාම්භීර නිදහස් දිනයක්!!!
    ශ්‍රී ලාංකිකයෙකු වීම මට මහත් ආඩම්බරයකි. :) :cool:

    මෙහෙම කිව්වෙ පූසෙක් උනත් හදවතින්ම, මුළු ශරීරයෙන්ම ශ්‍රී ලාංකික පූසෙක්.

    එල එල ආයෙත් එහෙම කරන්නේ නැතුව ඉන්නම් බන්.
    දැන් මොනවා කරන්නද :(
    මේකනෙ බන් අක්කලාට නංගිලාට කෙල්ලන්ට කියලා වෙනම වී.එම්. හද හද ඉන්න බෑනේ බන්. එකම වී.එම්. එක දැම්මා හැමෝටම. අනික මචං කියන්නේ නරක වචනයක් නෙමේනේ බන් :P fit ekatane kiyanne
    Thousands laid down their lives....... :(
    so that our country is breathing this day........:)
    Never forget their sacrifice...:yes:

    Happy Independence Day to u......:):):)
    ඒක උනත් එච්චර සාර්තක නැ බන්:dull: මට නම් හරියට ඉන්ග්ලිශ් නොතෙරෙන එකෙ අනිත් එවා මෙලො වැඩක් නැති වෙයි:rofl:මමත් සබ් දානවා ගොඩක් වෙලාවට:P
    2001 ද කොහෙද මම මුලින්ම ඩිවිඩි එකක ආපු ෆිල්ම් එකක් බැලුවෙ "ලයන් කින්ග්" පට්ට සුපිරි ෆිල්ම් එක:cool: මම වැඩිපුරම ඩිව්ඩි බැලුවෙ 2002 -2007 වගෙ කාලෙ ඊට කලින් ඉතින් වී ඇච් ඇස් නෙ ඇන්කොන්ඩා එහෙම ආවෙ:rofl:ඒ කාලෙ ඩිවිඩි ටිකක් හිගයි:oo: පොඩි කාලෙ නම් ඔය ජැකි චැන්ලා ,බෘස්ලි,ජෙට් ලි ව්ගෙ එවුන්ගෙ ෆිල්ම් වලට පට්ට පිස්සුවක් තිබුනෙ:P දැන් සිංහල එවා නම් බලන්න හිතෙන්නෙ නැ ඉස්සර වි ඇච් ඇස් වල ආපු එවා නම් බැලුවා :cool:වෙන බ්ශාවලින් තියෙන එවා වල හොද එවා හොයගන්න කම්මැලි බන්:dull:
    එහෙම දෙයක් නැ බන් හොදයි කියලා හිතෙන හැම මගුලම බලනවා:rofl: වෙනදා ප්ලෙයර් එකෙනෙ බලන්නෙ ඉතින් එකපාර ඩිවිඩි 5ක් විතර ගේනවා ඔය වගෙ සතියට ෆිල්ම් 25-30ක් බැලුවා ඒ කාලෙ දැන් ඉතින් ටිකක් ලිමිට් නිසා පරෙස්සමින් බාන්නෙ අනිත් එක අලුත් එවා නැති නිසා 90 ගනන් වල ආපුවත් බලනවා එන්ග්ලිශ් හින්දි තමයි වැඩිපුර :cool: වෙනදා වගෙ හොද චයිනිස් එවා එන්නෙත් නැ:dull:දෙමල නම් බලන්නෙම නැ වගෙ:eek: මෙන්න ඊයෙ බලපු හින්දි එක Padosan (1968):rofl:
    hehee ow bn., patan aran thyenne.., aeth thaama iwara karaganna beri una... :(
    btw ikmantama iwarayak karannona!!! :D
  • Loading…
  • Loading…
  • Loading…