චිරි චිරි වැස්ස
Reaction score
1,213

Profile posts Latest activity Postings About

  • machan mama sony xperia p ekak gaththa.. mata wadiya android gana danumak na bn.poddak sup eka denawada.
    yaluwa podi help ekak denawad mage huawei s7 eka root kala, but widget dala tiak welawakin problem kiyala eka uda wetenwa, toot karanna kalin nam hodata thibuna, wifi case ban, solution ekak denwada man root kale SuperOneClickv1.9.5-ShortFuse meken plz help yaluwa
    ඇන්රොයිඩ් RoHS Tablet එකක් තියෙනවා ON කරාම Anroid Logo එක ලගින් හිරවෙලා තියෙනවා. Anroid OS එක දාන්න වෙයිද... මොකද කරන්නේ..

    Andoid OS 2.2
    Kernel 2.6.32
    Build Number V1.3.0
    hapoi ekath ehemada kamak na machan thanks a lot help ekata mam Droidsailapp2sd dala godak ewa SD kata move kala tawa deyak tiyanawa machan me office suite eka uninstall karala office pro dagaththata awlak nadda mokada office suite tiyaddi office pro dammoth eka wenama install wenawa ekay
    අඩේ එහෙමද? එල එල මචෝ අවුලක් නෑ තෑන්ක්ස් හෙල්ප් එකට.. :) :)
    ඔන් වෙනවා මචෝ ඒත් ලොක් ස්ක්‍රීන් එකෙන් එහාට යන්න බෑ. ඌ වින්ඩොස් 7 කියලා තීම් එකක් දාලා. දැන් ලොක් එක ඇරපු ගමන් process has stopped unexpectedly කියලා මැසේජ් එක එකදිගටම එනවා. ඒක close කරනකොට ආයෙත් එනවා. එතනින් එහාට යන්නෙ නෑ.. ආහ් තව Reset button එකෙන් Reset කරලත් බැලුවා ඒත් හරිගියෙ නෑ :baffled::baffled:
    මොඩල් එක නම් Curtis Klu LT8025. දැන් ඉතින් කොහොමත් එකයි. හොයලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්.. :) :)
    යාලුවා පොඩි හෙල්ප් එකක් ඕනි වෙලා තියෙනවා :rolleyes: මගේ යාලුවෙක්ගෙ ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක් තියෙනවා. හැබැයි චයිනීස් එකක්. :P ඒකෙ 2.2 තමයි රන් වෙන්නෙ මිනිහා ඒකෙ සෙල්ලම් වගයක් දාන්න ගිහින් කෙල වෙලා ඉන්නෙ. ඉතින් ඒකට කස්ටම් රොම් එකක් දාන්න කියලා තමයි බැලුවෙ. එක එක ඒවා ට්‍රයි කලා බට් හරිගියෙ නෑ. :baffled: ඔයා දන්න මොකක් හරි රොම් එකක් තියෙනව නම් කියන්න පුලුවන්ද? :confused: චයිනීස් වලට හරියන එකක්? 2.2 නැත්තන් ජින්ජර්බ්‍රෙඩ් හනිකෝම්බ් ඕනි එකක් කමක් නෑ. මේක KLU by Curtis කියලා 8" එකක්. දාන විදියත් දන්නවා නම් කියන්න අපි ට්‍රයි කලේ මේ විදියට පී එම් ෆුල් කියන නිසයි මේකෙ කෙටුවෙ. :D තෑන්ක්ස්... :)
    මචං මගේ ANDROID එකේ පොඩි අවුලක්
    උබල සෙට් එක දන්නව ඇති කියල කට්ටිය කිවුව.ඒකයි උබට මැසේජ් එකක් දැම්මෙ.
    මේ thread එක ටිකක් කියවල බලල හදාගන්න පුලුවන් විදියක් තියනවනං කියනවද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1533776
    machan mama android and sony 4ns gana wadi danumak naha mkda mechchara kalayak use karanne nokia ekak hinda.dan sony ekak ganna chance ekak awilla thyne.mama baluwe sony ekakata yanna.sola and p eke cam eka wenas and battery eka wenas.thawa prasnekata thyne p eke thyne internal memory ekak.ehema thybbata aulak nadda machan? thawa p eke non removebale battery scene eka?
    Vehicle Service Station Ekaka වැඩකිඩ:D:D:D:D
    නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක කියවලා බලලා යම් දැනුමක් ගනින් මචං.:cool::cool:
  • Loading…
  • Loading…
  • Loading…