rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔන්න ඔය කේස් එක නිසා තමයි තාත්තා පොත් දෙන්නැත්තෙ පිටට ගෙනියන්න.. කලින් මගේ යාලුවොත් පොත් අරගෙන ගිහින් ඒ එකක්වත් ගෙනත් දුන්නෑ තාත්තට.. එදයින් පස්සෙ පොත් ඉල්ලුවම බනිනවා පලු යන්න.. :D

    අනිවා දාන්නම් මචෝ..
    මං ෆ්‍රී වෙලාවක දාන්නම් ආතර් සී ක්ලාක්ගෙ පොත් සෙට් එක.. අපේ තාත්තා ගාව පට්ට පොත් තොගයක් තියෙනවා.. ඒත් මට ගෙදර ඉන්න වෙලාවක තමා ලියන්න වෙන්නෙ.. එයා පොත් ගෙදරින් පිට ගෙනියන්න දෙන්නෑ.. පොත් විනාස කරනව කියලා..
    චන්දන මෙන්ඩිස්ගෙ විතරයි බං පරිවර්ථන පට්ට.. ෂර්ලොක් හෝම්ස් අලුත් එකක් ආවා මාස තුන හතරකට කලින්.. උඹ ඒකත් කියෙව්වද..? ආතර් සී ක්ලාක් පොත් සෙට් එකත් මරු.. වැඩේ තියෙන්නෙ ඒවා ලියන්න එපා වෙනවා බං.. පට්ට දිගයිනේ.. :( තව කෙටි කතා පොත් වගයක් තියෙනවා.. ඒවා කියවන්න කැමති නෑ කවුරුවත්.. අවසානයක් නෑනෙ..
    ගල්කන්ද වලව්ව ලියපු කෙනා තමයි මචං.. එයාගෙ තවත් කතා ඇති බ්ලොග් එකේ..

    අනිවා මචෝ ඒක ඇත්ත.. ඒත් දැන් නම් නවකතා ලියනවා අඩුයි බං.. මොකද රිලීස් කරපු ගමන් පොත ස්කෑන් කරලා ඉන්ටර්නෙට් එකට දානවනේ.. ඉතිං උන්ට පාඩුයි.. ආවත් එන්නෙ මහ වේස ගොබ්බ ගතා.. කියවන්න හිතෙන්නෑ.. සුජීව ප්‍රසන්න ආරච්චිගෙ කතා නම් මං එකක්වත් කියවල නෑ.. උගෙ කතා හරියන්නෙ කෝටිපතියොන්ට..
    යෞවන කියන්නෙ සුපිරි චරිතයක් බං.. ඒ වගේම ගයනා එස්. ලක්මාලිත් හොඳයි.. උන් දෙන්නා විතරයි සිරා නව කතා ලියන එවුන්ට ඉන්නෙ..

    සුජීව ප්‍රසන්න ආරච්චි කියන්නෙ මහ ගොබ්බ චරිතයක් බං.. ඒ වගේ කතා ඕනම කෙනෙක්ට ලියන්න පුළුවන්.. මූ ආදරේට නෙමෙයි ඔය කතා ලියන්නෙ.. මඩිය තර කරගන්න විතරයි.. එක පොතකට ලියන්න පුළුවන් කතාව පොත් අට නවයකට ලියනවා.. මං නම් අකමැතිම චරිතයක්.. මෙලෝ වැදගැම්මක් නෑ.. දැන් උගේ කතා ටී.වී එකෙත් යනවනේ..
    යෞවන සමිද්‍රගෙ හොඳ පොත් තියෙන්නෙ ඔච්චරයි බං.. නිල් සමනලියේ අරවා මේවා තියෙනවා.. අවසානය කුප්පයි.. ඒක නිසා දැම්මෙ නෑ.. හිත සතුටකින් කතාව අවසන් වෙන්න ඕන.. නැත්තං කියවපු එකාට මල පනිනවා..
    man me clmbo walaat awa bodin wenna me pereda thmai lap ekak gatte pc eken neh issella log wune dan meken enwa :)
  • Loading…
  • Loading…
  • Loading…