ගල්කන්ද වලව්ව ලියපු කෙනා තමයි මචං.. එයාගෙ තවත් කතා ඇති බ්ලොග් එකේ..
අනිවා මචෝ ඒක ඇත්ත.. ඒත් දැන් නම් නවකතා ලියනවා අඩුයි බං.. මොකද රිලීස් කරපු ගමන් පොත ස්කෑන් කරලා ඉන්ටර්නෙට් එකට දානවනේ.. ඉතිං උන්ට පාඩුයි.. ආවත් එන්නෙ මහ වේස ගොබ්බ ගතා.. කියවන්න හිතෙන්නෑ.. සුජීව ප්රසන්න ආරච්චිගෙ කතා නම් මං එකක්වත් කියවල නෑ.. උගෙ කතා හරියන්නෙ කෝටිපතියොන්ට..