crazybuddy Feb 20, 2013 කරපිංචා තලලා යුෂ බිව්වා නම් බලන් ඉද්දි හරියනවා.......... තිත්ත වුණාට හිතන්නෙපා.. එක ෂොට් එකට ගහල දාන්න මචං........
කරපිංචා තලලා යුෂ බිව්වා නම් බලන් ඉද්දි හරියනවා.......... තිත්ත වුණාට හිතන්නෙපා.. එක ෂොට් එකට ගහල දාන්න මචං........
prasad9805 Feb 20, 2013 MUSIC Should Be Like. M - Magical. U - Unique. S - Superb. I - Inspiring. C - Convincing.
crazybuddy Feb 19, 2013 Last Activity: Today 05:28 PM Current Activity: Modifying Contact or Ignore List
crazybuddy Feb 19, 2013 නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒක දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..
නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒක දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..
rcccc Feb 18, 2013 ආ.. ඒක හදන්න ක්‍රමයක් තියෙනවා මචං.. http://www.hotspotshield.com/ මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක මුලින්ම ඩවුන්ලෝඩ් කරලා කොම් එකට දාගනිං.. ඊට පස්සෙ මේකට ගිහින් https://addons.mozilla.org/en-US/fir.../adblock-plus/ මේ Addon එක දාගනිං ගිනි නරියට.. ක්‍රෝම් පාවිච්චි කරනවා නම් ක්‍රෝම් එකටත් ඇඩ් බ්ලොකර් එකක් දාපන්.. නැත්නම් අර සොෆ්ට්වෙයාර් එකෙන් ඇඩ් දානවා හැමතැනම.. තේරුණේ නැත්නම් කියපං..
ආ.. ඒක හදන්න ක්‍රමයක් තියෙනවා මචං.. http://www.hotspotshield.com/ මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක මුලින්ම ඩවුන්ලෝඩ් කරලා කොම් එකට දාගනිං.. ඊට පස්සෙ මේකට ගිහින් https://addons.mozilla.org/en-US/fir.../adblock-plus/ මේ Addon එක දාගනිං ගිනි නරියට.. ක්‍රෝම් පාවිච්චි කරනවා නම් ක්‍රෝම් එකටත් ඇඩ් බ්ලොකර් එකක් දාපන්.. නැත්නම් අර සොෆ්ට්වෙයාර් එකෙන් ඇඩ් දානවා හැමතැනම.. තේරුණේ නැත්නම් කියපං..
rcccc Feb 18, 2013 නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒක දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..
නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒක දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..