NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හරි නුවන් අයියෙ ගිහින් එන්න..
    ඔයාටත් බුදුසරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    මාත් මේ යන්නයි කියල හැදුවෙ..

    එහෙම අවුලක් නැහැ නුවන් අයියෙ.. අවුල තියෙන්නෙ නිදහසක් නැති එක තමා.. :(
    ඔවු.. දැන් නම් උපරිමයටම තිත්ත වෙලා තියෙන්නෙ.. කලින් නම් සැලරිය හොඳ නිසා ඒක ලොකුවටම දැනුණෙ නෑ.. ඒත් නිදහසක් කියල දෙයක් නැත්තටම නැති වෙනකොට සැලරියත් එපා වුණා ජොබත් එපා වුණා..
    අපොයි මම බැලුව උබ අරකෙ කොමෙන්ට් දාලා තිබ්බම
    අපේ ගෙවල් පැත්තේ තුං දෙනෙක් එක්ක අද ගියා බන් ගාලු
    7 විතර තමයි අවේ එල එල
    අනිද්ද සිට බල පැවැත්වෙන පරිදි දවස් 3,4කට මම උපන් මව්බිම බලන්න සපැමිනෙන බැවින් දින 3,4ක් යන තුරු එළකිරියෙන් බැහැරව සිටීමට සිදුවේ:dull:.රාජකාරි මට්ටමේ යමක් ඇත්නම් කරුනාකර එඩිෂන් ඩොට් එළකිරි ඩොට් කොම් ඇට් ජීමෙල් ඩොට් කොම් වෙත යොමු කරන්න:rolleyes:.නැතහොත් ඔබහට සිදුවන ප්‍රමාද දෝෂය පිළිබද මාගේ වගකීමක් නොමැති බව කරුනාවෙන් සලකන්න:frown::frown:.
    ඔළුවෙන් හිටගත්තම තමා ලෝකෙ ලස්සන පේන්නෙ බන්..ආ නැද්ද කියහන්.. :P
  • Loading…
  • Loading…
  • Loading…