Rovin Apr 14, 2014 Happy New Year bro Vote ekak denna apita puluwannam http://www.elakiri.com/forum/showthread.php?t=1609856
Happy New Year bro Vote ekak denna apita puluwannam http://www.elakiri.com/forum/showthread.php?t=1609856
urajdrlk Oct 2, 2013 ඊයේ මම කියපු එකා වෙන එකෙක්ට ඈඩ්වාන්ස් එකකුත් දීලා බං..... අවුලක් නෑ.... වෙන වැඩක් දැන ගත්ත ගමන් සෙට් කරලා දෙන්නම්....... ඔයා බස් වල එහෙම අර ලස්සන වැටවල්, හුඩ් රැක් එහෙම කරන්නේ නැද්ද....??
ඊයේ මම කියපු එකා වෙන එකෙක්ට ඈඩ්වාන්ස් එකකුත් දීලා බං..... අවුලක් නෑ.... වෙන වැඩක් දැන ගත්ත ගමන් සෙට් කරලා දෙන්නම්....... ඔයා බස් වල එහෙම අර ලස්සන වැටවල්, හුඩ් රැක් එහෙම කරන්නේ නැද්ද....??
gayankuwait Jul 6, 2013 මම කුවෙට් ඉන්නෙ කරන්න පුලුවන් දෙයක් තියෙනවානම් කරන්නම් ඇල්මිනියන් වැඩ නම් මෙහෙන් හොයලා දෙන්න පුලුවන් උබ කරන්නෙ කොහොමද?
මම කුවෙට් ඉන්නෙ කරන්න පුලුවන් දෙයක් තියෙනවානම් කරන්නම් ඇල්මිනියන් වැඩ නම් මෙහෙන් හොයලා දෙන්න පුලුවන් උබ කරන්නෙ කොහොමද?
maiya123 Jul 6, 2013 මචන්ලා මමයි,මගේ යාලුවෝ 2,, අලුතේන් පටන් ගත්තා වෑඩක්,, ඈලුමිනියම් වෑඩ... උබලා ගේ ගෙවල් වල හරි සයිට් වල හරි වෑස තියෙන්වා නම් සෙට් කරහන්, උබලාට ත් කොමිස් එකක් දෙන්න බෑරියා.. නෑගිටින්න හදන කොල්ලෙක් ට අත දෙනවා කියලා හිතන් හෙල්ප් එකක් දියන් මචන්....
මචන්ලා මමයි,මගේ යාලුවෝ 2,, අලුතේන් පටන් ගත්තා වෑඩක්,, ඈලුමිනියම් වෑඩ... උබලා ගේ ගෙවල් වල හරි සයිට් වල හරි වෑස තියෙන්වා නම් සෙට් කරහන්, උබලාට ත් කොමිස් එකක් දෙන්න බෑරියා.. නෑගිටින්න හදන කොල්ලෙක් ට අත දෙනවා කියලා හිතන් හෙල්ප් එකක් දියන් මචන්....