geethq
Reaction score
3,213

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනේ මන්ද තමා.. මාත් මේ කල්පනා කරන්නෙ මොකෝ MTA ලැග් වෙන්නෙ කියලා.. ගේම් එකත් මරු එකට වැඩ නම්.. ඉන්ටර්නෙටුත් අවුලක් නැත්නම්.. :(
    එල මචං.. මම ළඟදි දවසක කොලිටි අඩු කලා.. ගේම් එක ලැග් වෙන්නෙ මගේ Onbord VGA තියෙන නිසාවත්ද කියලා.. එහෙම කේස් එකක් නෑ බං.. සිංගල් ප්ලේයර් වැඩ ගින්දර වගේ..
    තෝව කන්න එපෑය උලමො.. මං අද උදේ ඕකට කනෙක්ට් වුණා.. සුද්දො වගයක් ඉන්නෙ.. උන් කිව්වා මේක UK සර්වර් එකක් කියලා..
    109.70.149.109:22003 මේ IP එක වැඩද බලපංකො.. :(
    ආහ් ගීත.. උඹගෙ ගේම් එකේ වීඩියෝ සෙටින්ග්ස් වල ස්ක්‍රීන් ෂොට් එකක් දාපන් පුළුවන් නම්..
    මගේ ගේම් එකේ සෙටින්ග්ස් අවුල් වෙලා බං..
    116.251.209.138:22003 < මේක තියෙනවා..
    212.114.54.147:22003 < මේක අපි දැන් ප්ලේ කරපු එකනේ..?

    Today 08:29 PM
    crazybuddy

    ඒකත් ඇත්ත තමා.. වැඩිය ප්‍රසිද්ධ නැහැ ඉතිං.. :(
    ඒකත් ඇත්ත තමා.. වැඩිය ප්‍රසිද්ධ නැහැ ඉතිං.. :(
    කෙල්ලෙක් වේසියෙ.. යකෝ මෙච්චර කියලත්.. නොදකිං තෝ..:angry:
    කිව්වෙ නෑනෙ උඹ ලංකාවෙද ඉන්නෙ කියලා..? :(
    උඹ මෙයාව දැකල නැද්ද..? මගේ ලොකුම නංගි මේ..
    :D :D කාගෙද දන්නෑ බං.. උඹගෙ වෝල් එකේ දාන්න පිංතූරයක් නැති නිසා ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ තිබ්බ පිංතූරයක් ඇඳලා දැම්මා..
    අනිවා එන්නම් මචං.. හත පහුවෙයි හැබැයි.. :(
    උඹලා ලොකු සයිස්.. පොඩි මිනිස්සු ගණන් ගන්නෙ නැහැලු.. :(
    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
  • Loading…
  • Loading…
  • Loading…