sasliit Apr 14, 2013 පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
Harshat92 Apr 14, 2013 ලැබුවා වූ අලුත් අවුරුද උබට එලකිරිම අව්රුද්දක් වේවා......... සියලු යහපත් චේතනා බලාපොරොත්තු ලොවෙත් ඉටු වේවා.......... :*
ලැබුවා වූ අලුත් අවුරුද උබට එලකිරිම අව්රුද්දක් වේවා......... සියලු යහපත් චේතනා බලාපොරොත්තු ලොවෙත් ඉටු වේවා.......... :*
nawam_tdd Apr 13, 2013 puluwannam dannawanam help 1k denna.. http://www.elakiri.com/forum/showthread.php?p=14794692#post14794692
puluwannam dannawanam help 1k denna.. http://www.elakiri.com/forum/showthread.php?p=14794692#post14794692
geethq Apr 13, 2013 මචන් මගේ පෝස්ට් එකට කලින් පෝස්ට් පුලුවන් නම් අයින් කරපන් මම 2 පෝස්ට් එක දාන හිටියෙ නීති එක්ක බොලා මට ක්අලින් පෝස්ට් දාල
මචන් මගේ පෝස්ට් එකට කලින් පෝස්ට් පුලුවන් නම් අයින් කරපන් මම 2 පෝස්ට් එක දාන හිටියෙ නීති එක්ක බොලා මට ක්අලින් පෝස්ට් දාල