GuneBhai
Reaction score
713

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එලකිරි මගුල වගෙ නෙමෙ එවාට හිත යොදවපන් එවා අවුල් උනොත් ජිවිතෙම අවුල් අපිවත් ජිටිවත් මොනවාත් දෙන්නෙ නැහැ බැරි වෙනකොට එ නිසා ෆන් පස්සෙ ගන්න පුලුවන් මුලින් ඔක ගොඩ දා ගනින් මචන්
    දෙශපාලනයය්ජ් ජාතියත් ආගමත් ගැන කතා කරන්න උබෙ කාලය යොදවන්න එපා උබ තැනකට ඇවිත් එවා
    ගැඅන කතා කරපන් නැත්නම් පහු වෙනකොට දුක් වෙන්න වෙන්නෙ මචන්
    වර්දක නැහැ මචන් ඔන්න ඔහො යන මඩ ත්‍රෙඩ් එකකුත් වැටිලා අද හැබයි ලොකු මඩක් නම් නැහැ
    ඉතින් ඉතින් මොකො වෙන්නෙ පුටා
    umba heinz da? mata welawak hambuneth na. talkak danna hithena topic ekak aweth na. specially ape TN yaluwan ge
    :):):)
    සොයුර ,,,,,
    ලැබුවාවූ නව වසර
    ඔබටත් ඔබේ පවුලේ සැමටත්
    සියළු දුක් කරදර දුරු ඌ
    වාසනාවන්ත හා සුභම සුභ
    නව වසරක් වේවා !!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1548326

    machan ඔය ත්‍රෙඩ් එකෙ

    කඹ Super Kings(CrazyBuddy)

    මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes:


    ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.:):);):cool:
    http://www.elakiri.com/forum/showthread.php?t=1548277

    මචන් ඔය ත්‍රෙඩ් එකෙ

    කඹ Super Kings(CrazyBuddy)

    මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes:


    සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
  • Loading…
  • Loading…
  • Loading…