මම කට්ටා Feb 3, 2013 Vehicle Service Station Ekaka වැඩකිඩ නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක කියවලා බලලා යම් දැනුමක් ගනින් මචං.
33000W Jan 24, 2013 මමත් වැඩිය මේ පැත්තෙ එන්නෙ නෑ බං එච්චර.කාලෙකිං දැක්කෙ.මොකද වැඩිය එලකිරි එන්නෙ නැත්තෙ.
Kosala_Wickramasinghe Dec 31, 2012 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ සහෝ :) :) :) අන්තිමට මට අලුත් අවුරුද්දට තමා එළකිරි එන්න පුළුවන් උනේ :( කොහොමද සහෝට :) http://i.123g.us/c/ejan_ny_happy/card/113846.swf
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ සහෝ :) :) :) අන්තිමට මට අලුත් අවුරුද්දට තමා එළකිරි එන්න පුළුවන් උනේ :( කොහොමද සහෝට :) http://i.123g.us/c/ejan_ny_happy/card/113846.swf