madura199 Apr 14, 2013 macaha meka balapan http://www.elakiri.com/forum/showthread.php?p=14799914#post14799914
Nebuchadnezzer Apr 14, 2013 බොහොමත්ම ස්තූතියි සහෝදරයා ඒ සුභ පැතුමට.... ඔබටත් ඒසේම, සියළු කරදර දුරින් දුරු වී... සතුට සාමය පිරී ඉතිරී... හදෙහි පැතුමන් නිතින් ඉටු වන... සුභම සුභ නව වසක් වේවා!!...
බොහොමත්ම ස්තූතියි සහෝදරයා ඒ සුභ පැතුමට.... ඔබටත් ඒසේම, සියළු කරදර දුරින් දුරු වී... සතුට සාමය පිරී ඉතිරී... හදෙහි පැතුමන් නිතින් ඉටු වන... සුභම සුභ නව වසක් වේවා!!...
geethq Apr 14, 2013 බුවා අර ඊයෙ බාතිය&සන්තුශ් කියල හිටියෙ මම, උඹට අරුන් අනන් මනන් කිව්වට රිදුනෙ නෑ නේද උන් ආතල් එකට කිව්වෙ .............. ලැබුවාවූ අලුත් අවුරුද්ද මගේ සියලුම යාළුවන්ට සහ ඒ අයගේ පවුලේ සැමදෙනාටමත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඉසුරුමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
බුවා අර ඊයෙ බාතිය&සන්තුශ් කියල හිටියෙ මම, උඹට අරුන් අනන් මනන් කිව්වට රිදුනෙ නෑ නේද උන් ආතල් එකට කිව්වෙ .............. ලැබුවාවූ අලුත් අවුරුද්ද මගේ සියලුම යාළුවන්ට සහ ඒ අයගේ පවුලේ සැමදෙනාටමත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඉසුරුමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
crazybuddy Apr 14, 2013 ඔයාටත් එසේම වේවා නුවන් අයියෙ.. අවුරුද්දට කාටවත් සුභ පතන්න බැරි වුණා.. මේ කඹ ඇඳිල්ල නිසා.. වෝට් ඉල්ල ඉල්ල මැසේජ් දැම්මනේ හැමෝගෙම වෝල් වල..
ඔයාටත් එසේම වේවා නුවන් අයියෙ.. අවුරුද්දට කාටවත් සුභ පතන්න බැරි වුණා.. මේ කඹ ඇඳිල්ල නිසා.. වෝට් ඉල්ල ඉල්ල මැසේජ් දැම්මනේ හැමෝගෙම වෝල් වල..