kmc madushan
Reaction score
2,103

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කොළඹට ගෙනත් දෙන්නත් පුලුවන්..... :yes: මාළඹේ කියන්නේ කොළඹ ඉදන් 12Km වගේ..... ලොකු දුරක් නෙවේ..... කැමති විදිහක් අවුලක් නෑ..... :no:
    අඩු කරලා දෙන්නම්...... ඔරිජිනල් බඩු...... බොරු වොරන්ටි දෙන්නේ නෑ..... ඔරිජිනල් එන වොරන්ටිය දෙන්නේ...... :yes:
    Dell 3521 i5, 500GB HDD, 4GB RAM, 1GB Dedicated VGA එක්ක දෙන්නම් 84,500/= සොෆ්ට්ලොජික් එකෙන් අඩු කරොත්, තව අඩු කරලා දෙන්නම්..... :yes: දූවිලි නම් පිහිදාන්න පුලුවන්..... මම හිතන්නේ නෑ එහෙම වෙයි කියලා...... තවම නම් මම දුන්න ඒවා කම්ප්ලේන් එකක් නෑ..... :no:
    dialcom kiyanne agent la neme ne anika math giya watersedge eke samsung fone launch ekata eke launch kare GT-I9500 witharay eka witharay officially mehe wikunanne n repair karanne anith model eka lankawe officially wikunanna permisson na bt order karala gennanna puluwan awulak unoth repairs karanne na mehe :D gennawapu ratata yawanna one
    kawda gennala thiyenne? o_O ehema nan issarahata lte deyda danne na eth samsung eken officially kiyala thiyenne anith model eka witharay kiyala wikunanne :O
    නිල් අහස තරමටම
    සිත සතුට ලබා දෙන
    මහ සයුර තරමටම
    ජය පැනින් පිරී ඉතිරී යන
    මිරිගුවක් විලසින්ම දුක් කදුලු
    මැකී යන,
    සිතු සිතුම් පැතු පැතුමන්
    ඒ ලෙසම ඉෂ්ඨ වෙන
    පතන්නෙමි සුභාසිරි
    ඔබටත් ඔබෙ පවුලේ සැමටත්
    ලැබු මේ නව වසරට,
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සිරි සුභ නව වසරක් වේවා......! :D
  • Loading…
  • Loading…
  • Loading…