crazy_lakshitha Apr 14, 2013 sorry bro poll 1 ta vote karanna beri una.late wela..... සියලු පැතුම් ඉටුවන සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.....
sorry bro poll 1 ta vote karanna beri una.late wela..... සියලු පැතුම් ඉටුවන සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.....
Dinushasankalpa Apr 14, 2013 පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!