prageeth119lk Apr 15, 2013 උබ බිලා බඩු වැඩි වගෙ නිදා ගනින් ගිහිල්ලා කම්මැලි වගෙ මමත් යනව බන් ගේම් එක පැත්තට
sachith19920726 Apr 15, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548600 vote එකක් දාල sup එකක් දියන් :)
Neel_bandara Apr 15, 2013 machan mata hoda Audio converter ekak dennako WAM to Mp3 karanna puluwa wennath onee. dannma denna puluwannam loku udawwak. trial ekak ehema neweeeee hode.....!
machan mata hoda Audio converter ekak dennako WAM to Mp3 karanna puluwa wennath onee. dannma denna puluwannam loku udawwak. trial ekak ehema neweeeee hode.....!
DAMER Apr 15, 2013 ඔබටත් එසේම වේවා..! ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ඔබටත් එසේම වේවා..! ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_