බන්ටු Apr 28, 2013 ලෝකප්රකට Harrods සංකීර්ණය නරඹමු ! http://www.elakiri.com/forum/showthread.php?t=1551235
කෝරලේමහත්තයා Apr 17, 2013 මේ ඇත්තද ..මේ..මේ..ඔයා ආයේ එලකිරි එන්නෑ කියන්නේ..(මේක දකින්නත් ආයෙ එන්න එපැයි)
jkadithya Apr 15, 2013 shit "VOTERS GET REP+ FROM THE TEAM MEMBERS" if i see this before and by the time if the thread was alive i would never vote..bcoz i dnt need that REP+
shit "VOTERS GET REP+ FROM THE TEAM MEMBERS" if i see this before and by the time if the thread was alive i would never vote..bcoz i dnt need that REP+
bulza Apr 15, 2013 නිල් අහස තරමටම සිත සතුට ලබා දෙන මහ සයුර තරමටම ජය පැනින් පිරී ඉතිරී යන මිරිගුවක් විලසින්ම දුක් කදුලු මැකී යන, සිතු සිතුම් පැතු පැතුමන් ඒ ලෙසම ඉෂ්ඨ වෙන පතන්නෙමි සුභාසිරි ඔබටත් ඔබෙ පවුලේ සැමටත් ලැබු මේ නව වසරට, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
නිල් අහස තරමටම සිත සතුට ලබා දෙන මහ සයුර තරමටම ජය පැනින් පිරී ඉතිරී යන මිරිගුවක් විලසින්ම දුක් කදුලු මැකී යන, සිතු සිතුම් පැතු පැතුමන් ඒ ලෙසම ඉෂ්ඨ වෙන පතන්නෙමි සුභාසිරි ඔබටත් ඔබෙ පවුලේ සැමටත් ලැබු මේ නව වසරට, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා