නෙ ත්‍රෙඩ් එක නෙමෙ බන් 2 වෙනි හරි හරි අවුලක් තිය ගන්න එපා ඔක අත හැරලා දාමු උබෙ හිත රිදුනානම්
සමා වෙයන් උබ ලොවෙත් නැති මහන්සියක් උනා තනියම ත්‍රෙඩ් 4 තනියම කවර් කරන උනා
මට මල පැන්නෙ බන් මම ටු නංගිට මුලින් කිවුවා එහෙම කරන්න එපා කියලා පස්සෙ මම් එයාට
විඇම් එකක් දාන්න බලනකොට ඔක්කොම අමතක කරලා මෙන්න මාව ලිස්ට් එකෙනුත් අයින් කරලා
එයානෙ ඇත්තට් අරං තියෙන්නෙ මම කියපු එක වෙන උන් නම් ඔනනම් ෆෙක් වලින් ඇවිත් කියයි මටත් ෆෙක් වලින් ඇවිත් කියන්න තිබුනා උබ දන්නවනෙ අපි ලග එ වගෙ කැත වැඩ නැහැ කියල

තව පාරක් කියන්නෙ උබෙ හිත රිදුනානම් සමා වෙයන්