mjayanatha
Reaction score
1,885

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • විහිලුවට ගන්න එපා මාව මෙ අන්තිම පාර කියන්නෙ ජයන්තයො
    අබ කෑ සියළු දෙනා ම ළිදේ...................

    අවසාන මොහෙත ගැන කවි ලියූ අප අතලොස්සක් ළිං ගැට්ටේ....අසීරුවෙන් එළියට පැන ගත්තා කියහං කෝ...........:dull::dull::dull:
    නැත්තං කියන්න වෙන්නේ උද්ගමනය වූ භගමණියකින් අපේ පශ්චාත්භාග අතික්‍රමණය කලා තියල තමා අපටත් අර කස්සට වගේ.................:P:P:P:P
    ඔය වගේ සත්‍ය ප්‍රේෙම භෘංගරාජ සීන් එකකදී මගේ එක යාළුවෙක් අරබයා තවත් යහළුවෙක් කියූ දෙය නම්............

    “මචං එක්කෝ උඹේ යාළුවා මුණිවරයෙක්, නැත්තං පො@#@#$234යෙක්“
    කෙල්ලෝ ගැන මට කිසිම හැගීමක් නැහැ
    මම කොළුකාරයෙක්
    පුළුවන්නම් ඔයාගේ තාත්තගේ email address එක මට එවන්න...
    no reply .............:lol:
    ඔයාලා වගේ අය තමා ඔය වගේ වැඩ කරන්නෙ :oo::rofl:
    ජපං රටේ ඉන්නවා කිය කිය... :baffled::dull:
    කව්ද දන්නෙ ලංකාවෙමද කියලා :rofl:
    මටත් ඔය වගේ රෙදි නැතිවෙන ඒව වෙලා තියනව බං..:lol:
    ෆාමසියකට ගියා කෙල්ලො පිරිල එකෙ.. හද සලිත වෙනව.. මම වැඩර් වගේ bike එක නවත්තල ගිහින් බේත් අරන් bike එකට නැගල එන්න selfstart එක ගැහුව හුකනව ගහල තියෙන්නෙ හෝන් එක.. ඒ හෝන් එක අර ජපන් අලි එලෝන හෝන් එකක් පා...........න් ගානවා :lol:

    මට පුක හපාගෙන මැරෙන්න හිතුන :dull:

    Doly ge thread BUMP wenawa hoo galaa

    යකෝ ඈත්තටම මිනු මැරිලනම් අද රෑට මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් කරපු හැමෝගෙන්ම පලිගනී බු හා හා අ හා ඇහැ
  • Loading…
  • Loading…
  • Loading…