බියකරු භව සසර පහදන සිත නිවන
බුදුහිමි දෙසූ බණ පදයක සිසිල දැන
සොයා පිළිසරණ සසරින් එතෙර වෙන
මුලා නොවී යමු මග නොමග දැන....
සිත නිවී පහන් වේවා !!!
බුදුහිමි දෙසූ බණ පදයක සිසිල දැන
සොයා පිළිසරණ සසරින් එතෙර වෙන
මුලා නොවී යමු මග නොමග දැන....
සිත නිවී පහන් වේවා !!!

