crazybuddy May 17, 2013 මට අමතක වුණානේ බං උඹගෙ VM එකට රිප්ලයි එකක් දාන්න... මචෝ ගොඩක් දුරට සිංදු ටික ඇති.. ගියපු වෙලාවක මං හොයලා බලන්නම් ඈ..
මට අමතක වුණානේ බං උඹගෙ VM එකට රිප්ලයි එකක් දාන්න... මචෝ ගොඩක් දුරට සිංදු ටික ඇති.. ගියපු වෙලාවක මං හොයලා බලන්නම් ඈ..
33000W May 16, 2013 dan time ekak na ban.ude giyama gedara enakota 5 vithara venava.apu gaman kala nida ganna ekai karanne.velavak set unagaman dannam
dan time ekak na ban.ude giyama gedara enakota 5 vithara venava.apu gaman kala nida ganna ekai karanne.velavak set unagaman dannam
crazybuddy May 15, 2013 ඇන්ජලින් ගුණතිලකගෙ සිංදු නම් දැනට නෑ.. ගෙදර කොම්පියුටර් එකේ ඇති මචං.. අනිත් අයගෙ සිංදු ඇති.. ඇයි අවශ්‍යද..?
ඇන්ජලින් ගුණතිලකගෙ සිංදු නම් දැනට නෑ.. ගෙදර කොම්පියුටර් එකේ ඇති මචං.. අනිත් අයගෙ සිංදු ඇති.. ඇයි අවශ්‍යද..?