යාලුවේ ඔයාට තියෙන්නේ මට වගේ අදහස් !!!!! ඔයා ඔය වැදගත් ලිනක්ස් video දැක්කහම download කරලා තියාගන්න බලන්න මොකද ඇත්තම ඇත්ත කතාකරන අයගේ හඬ වලකන්න විශාල පිරිසක් බලන් ඉන්නවා .ඔයාගේ post google drive එකේ save කරලා තියාගෙන නොමග ගිය එවුන්ට අවශ්‍ය වෙලාවට පහර දෙන්න honda tools මේවා .මට බාවනාව ගැනත් යම් කිසි අද්දැකීමක් තියෙනවා .ගැඹුරු සමාදියකට පත්වෙලත් තියෙනවා .අපිට තියෙන අද්දැකීම් මේ ලෝකේ හැමෝටම නැහැ .මේවා ස්වාබාවදර්මය විසින් හොඳ හොඳ ය බල බල දෙන තෑගී .මට අනික් යට වඩා දුරට හිතල ආරක්ෂිතව ආපසු හිත යතාතත්වයට පත්කරගන්න පුළුවන් .මොකද බාවනාවෙන් හිතට යන්න පුළුවන් දුර මම ප්රත්යක්ෂ කරගෙන ඉන්නේ.ඒ නිසා මගේ ආත්මවිශ්වාසය අන්තිම ඉහලයි මේ මාත්රුකාවේදී .දුර ශබ්ද ඇසීම ,ඉතා දුර පිහිටි අකුරු පැහැදිලිව කියවීමට හැකි බව ,වෙනද නොලද රසයක් තමා ගන්න ආහාරය තුල ලැබෙනවා .වැඩකිරීමේ වේගය වැඩිවෙනවා ... ඔන්න ඕවා තමයි චිත්ත සමාදියේ ලක්ෂණ .එඅත් උපදෙස් නැතුව බාවන කරන එක සමහරුන්ට නරකට හිටින්න පුළුවන් VEgan වෙලා මදි හිතත් දියුණු කරන්න අබ්යාස කරහම තමන්ට විශ්මිත ලෙස මේ ලෝකය දැනෙන්න පටන් ගන්නවා ..