මැට්ටො අලුත් නීති ආවේ අද, නීති අදාල වෙන්නේ අද සිට දාන පෝස්ට් වලට පමනයි, ඉතින් මාගේ පරන පෝස්ට් (එනම් අද දිනට පෙර දැමූ පෝස්ට්) කෝට් කර මට වෝනින් එකක් දීම මම දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර මේ පිලිබදව නීති උපදෙස් ලැබුන් පසු ඔබට විරුධ්දව නීතිමය ක්‍රියා මාර්ගයකට එලබෙන්නට පසුබට නොවන බවද මින් දන්වා සිටිමි