crazybuddy May 31, 2013 කවුද දන්නෙ කියන්නෙ මං මැසේජ් එකේම ලියලා තිබුණනේ බං අවුලක් තියෙනවා නම් එවපං කියලා.. PS ක්ලෝස් කරන්න කලින්.. එහෙම නොතිබුණත් උඹට තිබුණා රිප්ලයි එකක් දාන්න..
කවුද දන්නෙ කියන්නෙ මං මැසේජ් එකේම ලියලා තිබුණනේ බං අවුලක් තියෙනවා නම් එවපං කියලා.. PS ක්ලෝස් කරන්න කලින්.. එහෙම නොතිබුණත් උඹට තිබුණා රිප්ලයි එකක් දාන්න..
crazybuddy May 31, 2013 රිප්ලයි එකක් දාහන්කො ඩෝ වැඩේ හොඳද කියලවත්.. නොකනිං උඹලා.. මං බලන් ඉන්නවා ෆොටෝ ෂොප් එකත් ඕපන් කරගෙන උඹ රිප්ලයි කරනකන්.. පස්සෙ උඹගෙ එකවුන්ට් එකට ආවමයි Last Activity: Today 01:02 PM කියලා දැක්කෙ..
රිප්ලයි එකක් දාහන්කො ඩෝ වැඩේ හොඳද කියලවත්.. නොකනිං උඹලා.. මං බලන් ඉන්නවා ෆොටෝ ෂොප් එකත් ඕපන් කරගෙන උඹ රිප්ලයි කරනකන්.. පස්සෙ උඹගෙ එකවුන්ට් එකට ආවමයි Last Activity: Today 01:02 PM කියලා දැක්කෙ..
Dulanzz May 30, 2013 thopi buddagame welath wesak ekata suba pathanna barida eka newei mu dan honda welaane asanipayak wath da
thopi buddagame welath wesak ekata suba pathanna barida eka newei mu dan honda welaane asanipayak wath da
crazybuddy May 29, 2013 අරුණ මට කියහන් මචං ලියන්න ඕනි මොනවද කියලා Singlish වලින්.. මං උඹට හදලා දෙන්නම්..