aruna47
Reaction score
2,006

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ ස්කයිබ් චැට් කරනවාද කුකුලාත් එක්ක
    කවුද දන්නෙ කියන්නෙ මං මැසේජ් එකේම ලියලා තිබුණනේ බං අවුලක් තියෙනවා නම් එවපං කියලා.. PS ක්ලෝස් කරන්න කලින්.. එහෙම නොතිබුණත් උඹට තිබුණා රිප්ලයි එකක් දාන්න..
    රිප්ලයි එකක් දාහන්කො ඩෝ වැඩේ හොඳද කියලවත්.. නොකනිං උඹලා.. :(
    මං බලන් ඉන්නවා ෆොටෝ ෂොප් එකත් ඕපන් කරගෙන උඹ රිප්ලයි කරනකන්..
    පස්සෙ උඹගෙ එකවුන්ට් එකට ආවමයි Last Activity: Today 01:02 PM කියලා දැක්කෙ..
    thopi buddagame welath wesak ekata suba pathanna barida :frown:

    eka newei mu dan honda welaane :eek: asanipayak wath da :oo:
    එවපන් යකෝ.. මට වැඩට යන්න ඕනි තව ටිකකින්..
    අරුණ මට කියහන් මචං ලියන්න ඕනි මොනවද කියලා Singlish වලින්.. මං උඹට හදලා දෙන්නම්..
  • Loading…
  • Loading…
  • Loading…