මට නිකන් ලැජ්ජයි වගේ ඕක දාන්න

. මේන්න ලියරික්ස් ටික. ඔයා දාන්න
දෙනෙත් වලින් කතාකරන//
වදන් වලින් පැවසිය නොහැකි දෑ (මෙතන වචනෙ මීටර් නෑ

)
මගෙනම් වරදක් නෑ විදවන්න උනොත් ඔන්න
දෙනෙත් වලින් කතා කරන පුන්චි කෙල්ල මේ අහන්න
කී දවසක් මේ කතාව නොකිය ඉන්නවාද කියන්න
මගේ වටේට කැරකි කැරකි මා දෙස හොරැහින් බලන්න
කවුද ඉතින් ඔය වැඩට අවසර දුන්නෙ මට කියන්න
වදන් වලින් පැවසිය නොහැකි දෑ (මෙතන වචනෙ මීටර් නෑ

)
මගෙනම් වරදක් නෑ විදවන්න උනොත් ඔන්න
වචන වලින් ඕනත් නෑ කතාව මට පවසන්න
වෙලා ඇතොත් හොරෙන් ඇවිත් එක පාරක් පොරොන්දු
ලමාතැනී හැගුම් පිරී ඔය මුව සදවත කිපෙන්න
දිගැස් වලින් මදෙස බලා හිනාවෙන්න
කවදා කිසිදා නොපැතූ මල් සුවදක් හිත පෙරෙන්න
හැරදා පරදා තනිකම ඉන්නම් හදේ දැනේන
දෙනෙත් වලින්........
වදන් වලින්......
අපෝ පන ගියා


.