gayankuwait Jul 5, 2013 අම්මො කටට කෙලත් උනලා බඩත් බුරු බුරු ගැවා කසිප්පුමයි මෙ දවස්වල බොන්නෙ ගෙදර මුරට කාව හරි දාන්න ඔන එන අයව ගෙදරට ගෙන්න ගන්න පුලුවන් වෙන්න
අම්මො කටට කෙලත් උනලා බඩත් බුරු බුරු ගැවා කසිප්පුමයි මෙ දවස්වල බොන්නෙ ගෙදර මුරට කාව හරි දාන්න ඔන එන අයව ගෙදරට ගෙන්න ගන්න පුලුවන් වෙන්න
gayankuwait Jul 5, 2013 අෆ්ෆා එහෙමද? කෙක් එකක්ද අරන් ආවෙ අපරාදෙ කහට බිවුවෙ අද සිනි ඇටයක් ගෙ හරියෙ නැහැ ද්ර්ට තට්ටුවක් දාන්න තිබුනානෙ එහෙනම් අද අපිත් කෙක් කාපු මනුස්සයො වෙනවා
අෆ්ෆා එහෙමද? කෙක් එකක්ද අරන් ආවෙ අපරාදෙ කහට බිවුවෙ අද සිනි ඇටයක් ගෙ හරියෙ නැහැ ද්ර්ට තට්ටුවක් දාන්න තිබුනානෙ එහෙනම් අද අපිත් කෙක් කාපු මනුස්සයො වෙනවා
gayankuwait Jul 5, 2013 අපෙ ගෙදර ඇවිත් ගිහින් තියෙනවා තෙ එකක් වත් දෙන්න බැරි උනා අපි පිලි කන්නෙ වැඩ වගයක් කර කර හිටියෙ පොඩ්ඩ්ක් ගෙ වෙනස් කරන්න ඔයාත් කතා නොකර ගිහින් ද්ර්ට ගහන්න තිබුනානෙ මොකො කතා නොකරම ගියෙ
අපෙ ගෙදර ඇවිත් ගිහින් තියෙනවා තෙ එකක් වත් දෙන්න බැරි උනා අපි පිලි කන්නෙ වැඩ වගයක් කර කර හිටියෙ පොඩ්ඩ්ක් ගෙ වෙනස් කරන්න ඔයාත් කතා නොකර ගිහින් ද්ර්ට ගහන්න තිබුනානෙ මොකො කතා නොකරම ගියෙ