S
Reaction score
368

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • marune ehenam...:rofl:
    man hituwa mat1 tharaha wela kiyala..:eek:

    man hodin..:rofl: kohamada aiyata?:)
    වඳුරොත් හිටියනෙ... උන්ට මොකෑ බොලේ උනේ... මල්ලිට ෂුවර්ද රිලව් කියල... :P
    එළ එළ... පස්සෙ කතකරමුකො...
    තෙරුවන් සරණයි...!!!
    හ්ම්ම්...මට හිතුන සෙට් එකක් එක්ක තමයි යන්න ඇත්තෙ කියල... මං අඳුරන වඳුරො එහෙම ඉන්නව ඔය රුවන්වැලි සෑය හරියෙ... :P කලින් දන්නවනම් මොනව හරි යවන්න තිබුන...:rofl:
    මේ දවස් වල ඉතිං යන්න වෙන්නෙ හීනෙන් තමයි මට නම්...
    අපේ අම්මගෙ පැත්තෙ නෑයො ඉන්නව ඔය පැත්තෙ. අපි එහෙත් ගිහින් ඒ අයත් එක්ක තමයි යන්නෙ වෙනදට... බලමුකො. ආයිත් ආපු කාලෙක යන්න... :)
    ගෙදර අයත් එක්කද ගියෙ.. නැත්නම් අර මූණු පොතේ හිටිය යාළුවො සෙට් එකත් එක්කද?:rofl:
    මාත් ලංකාවට ගිය කාලෙක යන්න ඕනෙ... කිව්වත් වගේ දැන්ම නොගියොත් ඕවයේ නැගගන්නව බැරිවෙයි නොවැ...:rofl::P
    ඇත්තටමද...? ශෝක්නෙ මල්ලි... :D
    ඔව් ඉතිං. දැන් පිනක් දහමක් කරන් ඉන්න ඕන කාලෙනෙ... :P
    අලෝ අලෝ...;) :P
    මල්ලිට මොකෝ උනේ... වැඩිය පේන්නත් නෑ... :) මං හිතුව ආයිත් අසනීපෙන්වත්ද කියල...
    මම හොඳින් මල්ලි... ස්තුතියි ඇහුවට... :)
    neha ban eth issara wage kick ekak neha okkoma pass word dala thread eka charter welane ban..
    hamadama kathakaranne prashna gena issara wage newei eka nisa kisima gathiyak neha wage...
    hikzz.......:lol: itz k aiya.........:rofl:
    1 nikan joliyata liyapu1....:):rofl: bat mata dan e poem1 pennanna ba..:dull::no:
  • Loading…
  • Loading…
  • Loading…