හ්ම්ම්...මට හිතුන සෙට් එකක් එක්ක තමයි යන්න ඇත්තෙ කියල... මං අඳුරන වඳුරො එහෙම ඉන්නව ඔය රුවන්වැලි සෑය හරියෙ...

කලින් දන්නවනම් මොනව හරි යවන්න තිබුන...
මේ දවස් වල ඉතිං යන්න වෙන්නෙ හීනෙන් තමයි මට නම්...
අපේ අම්මගෙ පැත්තෙ නෑයො ඉන්නව ඔය පැත්තෙ. අපි එහෙත් ගිහින් ඒ අයත් එක්ක තමයි යන්නෙ වෙනදට... බලමුකො. ආයිත් ආපු කාලෙක යන්න...
