mkranga Jun 22, 2013 tika dawasakin wada iwaraunama elakiriyata danawa testing walata. oyatath link eka ewannam ethakota.
මම කට්ටා Jun 21, 2013 මම දැන් සබ්ජෙක්ට් එකක් තෝරගෙන ඉවරයිනේ බන්.. තව ඒවට අත ගහනවා කියන්නේ නා ගන්නවා කියන එක.. මොකද පටන් ගත්ත එකත් තාමා වැඩේ නැගලා යන මට්ටමක නෑ... මොකක් හරි සප් එකක් ඕනා නම් කියන්න... අපි සෙට් වෙමු.. මම පරමාර්ථයට කැමතී
මම දැන් සබ්ජෙක්ට් එකක් තෝරගෙන ඉවරයිනේ බන්.. තව ඒවට අත ගහනවා කියන්නේ නා ගන්නවා කියන එක.. මොකද පටන් ගත්ත එකත් තාමා වැඩේ නැගලා යන මට්ටමක නෑ... මොකක් හරි සප් එකක් ඕනා නම් කියන්න... අපි සෙට් වෙමු.. මම පරමාර්ථයට කැමතී
supaa Jun 21, 2013 wedetanam asayi ban...eth final exam walata thawa sathiyay..itapasse koheta hari jobak hoyagnda set unahama aye welawk ne kollo..Thanx katha kalata machan..
wedetanam asayi ban...eth final exam walata thawa sathiyay..itapasse koheta hari jobak hoyagnda set unahama aye welawk ne kollo..Thanx katha kalata machan..
RePost බුවා Jun 21, 2013 වන්දනාවේ යන්න ආසනම් මෙතනින් සෙට් වෙන්න... ඔක්කොම නොමිලේ.... http://www.elakiri.com/forum/showthread.php?p=15175675
වන්දනාවේ යන්න ආසනම් මෙතනින් සෙට් වෙන්න... ඔක්කොම නොමිලේ.... http://www.elakiri.com/forum/showthread.php?p=15175675
Neel_bandara Jun 21, 2013 මචං android ඉගෙන ගන්න කැමතිනම් සෙට් වෙයන්.. kamathi machan, mama set wennam.