crazybuddy Oct 19, 2013 ආහ්.. එල එල මචෝ.. මාත් ලෙඩවෙලා හිටියා පහුගිය දවස් ටිකේ.. ඒකයි මේ පැත්තෙ ආවෙ නැත්තෙ.. නිදිමරන්න එපා කියලා ඩොකා කිව්වා බං.. ඒක නිසා දැන් මාත් වැඩිය එළකිරි ඇවිත් ඉන්නෙ නෑ..
ආහ්.. එල එල මචෝ.. මාත් ලෙඩවෙලා හිටියා පහුගිය දවස් ටිකේ.. ඒකයි මේ පැත්තෙ ආවෙ නැත්තෙ.. නිදිමරන්න එපා කියලා ඩොකා කිව්වා බං.. ඒක නිසා දැන් මාත් වැඩිය එළකිරි ඇවිත් ඉන්නෙ නෑ..