gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Last Activity: Today 10:05 PM
    Current Activity: Viewing Thread Most Expensive house in the world
    ඉස්සර නම් දවස් දෙකෙන් දෙකට අපිව මතක් උනාලු...
    වොල් මැසේජ් එකක් එහෙම දැම්මලු....
    දැන් ටික කාලෙක ඉදල අපිව අමතක කරලලු.....
    ඉතින් අපේ හිතට දුකයිලු.....
    husband abroad inna wele uge ex-gf ta anala mu ;) dan abortion pills gana ahala thread ekek daala tibba.. eka dakapu ekek PM ekak daala pills genath dennan utath chance ekak diyanlu sapak ganna :lol:
    මඩ ගහන සීන් ඕන තරම් මේකෙ වුණා බං.. මේකෙ ඉන්න මෙම්බර්ස්ලගෙ ඊමේල් ඇඩ්රස් උස්සලා උගේ ෆේස්බුක් එකවුන්ට් එක හොයාගෙන පිංතූර දාලා චාටර් කරපුවා හොඳ ඇති එතකොට.. කොහොමත් මේකෙ කිසිම සාධාරණයක් වෙන්නෑ බං.. හරියට ලංකාවෙ පොලීසිය වගේ තමයි.. මටත් දැන් ඇතිවෙලා තියෙන්නෙ.. උඹලා නිසා එන්නෙ.. නැත්තං ලොවෙත් එන්නෑ බං..
    පොරට වෙච්චි දේ හිතාගන්න බැරිව ඉන්නෙ.. ඇයි බං දවස් ගාණක්ම යසට තිබිච්ච ත්‍රේඩ් එකනේ.. ඊයෙ රන්දීර් කෑගහලා තිබුණා මෙහෙම මඩ ගහලා ත්‍රේඩ් එකක් දාපු එක වැරදියි කියලා.. එතන ඉඳන් තමා බං ඔය සීන් එක ඇඳුනෙ.. ඉස්සර මොඩ්ලා ත්‍රේඩ් එක ක්ලෝස් කරන්න හේතුව පෝස්ට් කරලා තමා ත්‍රේඩ් එක ක්ලෝස් කරනවා නම් ක්ලෝස් කරන්නෙ.. දැන් එහෙම නෑ.. මොකෙක් හරි පකයෙක් කිව්වොත් ත්‍රේඩ් එක ක්ලෝස් කරපං කියලා ඌ ත්‍රේඩ් එක ක්ලෝස් කරවනවා.. ටිටීට උනත් ඕක රිපෝට් කරන්න ඕන වුණා නම් මීට ඉස්සරනේ බං රිපෝට් කරන්නෙ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1563348 ඔය ත්‍රේඩ් එකේ බලපං මං හැම වෙලාවෙම කියලා තියෙන්නෙ ගයියා, සැසා නම් ලොවෙත් රිපෝට් කරන්නෑ කියලා.. ටිටීට වුණත් ඔයිට වඩා ආතල් දීලා තියෙනවනේ මේකෙ එවුන්.. ෆන් එක කොහෙද අපි එතනනේ..

    ඕක රිපෝට් කරපු පො#නයා මොකා වුණත් චීත්ත දැක්කම සෙවල බේරෙන.. අසහනකාරයෙක්.. මේකෙ ඉන්න මොඩ්ලා දැනගන්න ඕන බං ත්‍රේඩ් එක වහන්න කලින් හොයලා බලන්න.. මට මැද්දට පැනලා කතා කරන්න බෑ බං.. මොකද ත්‍රේඩ් එක මගේ නෙමෙයිනේ.. ඇඩ්මින් අහවි ඒපාර උඹට තියෙන අමාරුව මොකක්ද කියලා..
  • Loading…
  • Loading…
  • Loading…