paris Jul 25, 2009 grrrrrr... oya hurathal hina denmata wedak na... aiya kiyala balanne na denawa gutiyak harida... eya mummify nemei... mage ahinsaka babya...
grrrrrr... oya hurathal hina denmata wedak na... aiya kiyala balanne na denawa gutiyak harida... eya mummify nemei... mage ahinsaka babya...
paris Jul 25, 2009 ah oya eyage age dannawa da.. aiyoo meh wade karanna ba.. mummify karanna??? denawa tokkak den meyata nam... eya naki na harida... mage baba ne...
ah oya eyage age dannawa da.. aiyoo meh wade karanna ba.. mummify karanna??? denawa tokkak den meyata nam... eya naki na harida... mage baba ne...
KHz Jul 24, 2009 ලොල් ආ පුළුවන් නම් මට මිනිස් යකෙක්ගෙ එහෙව් ඒව ගන්න පුළුවන් තැනක් කියන්න සංසංදනේට :මො.රෙ.::කිංඩි හිනා: ඇත්තටම තිබ්බොත් මල ජූලියයි යක්කු කියන්නෙ මිනිස්සු ජාතියක් කියලා මම දැනන් හිටයා :ඔඔඔඔඔඔඔ: ඒත් එහෙම අය වෙන්කරල හොයාගන්න ඇතිය පුළුවන්ය කියල දැනන් හිටියේ නෑ:මො.**** .මේ:
ලොල් ආ පුළුවන් නම් මට මිනිස් යකෙක්ගෙ එහෙව් ඒව ගන්න පුළුවන් තැනක් කියන්න සංසංදනේට :මො.රෙ.::කිංඩි හිනා: ඇත්තටම තිබ්බොත් මල ජූලියයි යක්කු කියන්නෙ මිනිස්සු ජාතියක් කියලා මම දැනන් හිටයා :ඔඔඔඔඔඔඔ: ඒත් එහෙම අය වෙන්කරල හොයාගන්න ඇතිය පුළුවන්ය කියල දැනන් හිටියේ නෑ:මො.**** .මේ:
KHz Jul 24, 2009 අනේ .... ඒ වචනෙ ගැන තමා මාත් කිව්වෙ ඉතින් යක්කුන්ට සමානයි කිව්වහම මන් උඩ ගියා මන් කල්පනා කරේ ... කවුද යකෝ මේ යක්කු කියන ජාතිය( මිනිස්සු තමා ) කොහෙන්ද , කොහොමද උන්ගෙ අරවා හොයාගත්තෙ කියල :අහිංසක බැල්ම: ස්වදේශිකයො කියල තිබ්බනම් ඔහොම අවුලක් එන් නෑ :ඉහි ඉහි: :මම් පව්:
අනේ .... ඒ වචනෙ ගැන තමා මාත් කිව්වෙ ඉතින් යක්කුන්ට සමානයි කිව්වහම මන් උඩ ගියා මන් කල්පනා කරේ ... කවුද යකෝ මේ යක්කු කියන ජාතිය( මිනිස්සු තමා ) කොහෙන්ද , කොහොමද උන්ගෙ අරවා හොයාගත්තෙ කියල :අහිංසක බැල්ම: ස්වදේශිකයො කියල තිබ්බනම් ඔහොම අවුලක් එන් නෑ :ඉහි ඉහි: :මම් පව්:
KHz Jul 24, 2009 මම ඇහුවෙ අපිට යක්කුංගෙ කියලා වෙනමම සෙට් එකකගෙ එහෙව් ඒවා වෙන් කරලා අපිට සමානයි කියල ඔප්පු කලේ කොහොමද කියලනෙ අයියා :ඉහි ඉහි:කලිං හිටිය බලංගොඩ අයියගෙ ඒවා සමාන ඇති ඒක වෙනමම දෙයක් ....එහෙම බලං ගියාම මන් ඇහුව ප්රශ්නෙ සාධාරණයි නෙ :ඔලුවෙන් හිටගෙන: ..
මම ඇහුවෙ අපිට යක්කුංගෙ කියලා වෙනමම සෙට් එකකගෙ එහෙව් ඒවා වෙන් කරලා අපිට සමානයි කියල ඔප්පු කලේ කොහොමද කියලනෙ අයියා :ඉහි ඉහි:කලිං හිටිය බලංගොඩ අයියගෙ ඒවා සමාන ඇති ඒක වෙනමම දෙයක් ....එහෙම බලං ගියාම මන් ඇහුව ප්රශ්නෙ සාධාරණයි නෙ :ඔලුවෙන් හිටගෙන: ..
A A Amalka101 Jul 24, 2009 හෆොයි............ මාල වැඩේ..... ගැලවිල්ලක් නෑ වගේ යාළුවගෙන් : බිය මිශ්ර කින්ඩි හිනාව: