prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • parana thread ekak baluwa ban:dull:.1999ta nam thyenawa hutch eka:rolleyes:
    mam kiwwe unlock eka:yes:
    api aaway kiyala hambayo patta gahana ekane ban karanne,,
    ubala a welawe ganu nanawa balala ewa apita penna dapalla
    apit rasa widinnepay :lol:
    එහෙමද:dull:ඒක තමා කියන්නේ ආන්ඩුව කොච්චර නරක උනත් ආන්ඩුවෙන් ලැබෙන දේවල් වැඩියෙන් ලැබෙන්නේ තොපිට:rofl:
    ඒක නම් ඇත්ත:yes:.බයිසිකල් දෙනවාට වැඩිය කොච්චර දේවල් තියෙනවද කරන්නෙ ස්කෝලවලට:dull:.
    ඒත් ඉතින් රිච්මන්ඩ් එකට නම් අඩුපාඩුවක් නෑතිව ඇතිනේ:rolleyes:.
    උබලට කියන්නේ උබලගේ පැත්තට බන්:oo:.
    උබලා යන කාලේ මහින්ද මාමා රජ වෙලා නෑ:rofl:
    ඒක තමා:yes:.
    ගාල්ලේ ත් දුෂ්කර පැති තියෙනවා නේ ඒවාට බෙදන්න තිබ්බේ:dull:.
    එල එල :D
    මහරජා උබලාට සලකනවා ඒකයි:rofl:
    දුෂ්කර පැතිවල එවුන්ට නම් දුන්නත් කමක් නෑ:rolleyes:. හම්බන්තොට පැත්තේ ඔයිට වඩා බෙදලා ඇති:yes:.
    ඔව් උගේ තමා:yes:.acer එකක් නෙමේ තියෙන්නේ compaq එකක්:rolleyes:
    උබ acer එකක් ගන්නද යන්නේ:D
    මම දැක්කේ රිමාන්ඩ් එකේ වගේ බන්:dull:
    පට්ටනේ:cool:
    ආන්ඩුවෙන්ද දීලා තියෙන්නේ:rolleyes:
    මොන ලැප්ද බන් මට pc එකක් තියෙන්නේ:oo:
    ow ow:yes:
    e kiwwe lanakwedha:rolleyes:hirage athuledha:rolleyes:
    eliye yanna dunnuoth nam hodata hitiyi:rofl:
    ela ela:D
    eka nam aththa ban:yes: podi ewun gaththoth misak dan kawuruwath foot bicycle ganne nae:rofl:
  • Loading…
  • Loading…
  • Loading…