luckyluke111
Reaction score
1,545

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උගේ සීන් එක ටිකක් බරපතලයි මචෝ ,,,
    අපටත් හදිස්සියේම තමයි කියලා ගියේ ...
    නිදිමරපුවට මොලේ ස්නායු හානිවෙලා කියලා තමයි බන් කිව්වේ ...
    බඩිය නිදි මර මර බොසා එක්ක බීපුවා විදවනවා බන් ,,,
    දැන් සනීපයි මගේ හිතේ ..ලගදීම එයි ..පවු බන් ඌ
    සනීප නැහැ බං ඌට.. ඩොකා rest කරන්න කියල.. හෙට අනිද්දට එනවයි කිව්වා..
    අනේ babe ... ඇයි මට මෙහෙම කියන්නේ :( ඔබ හැර මට අන් කවරකුගේ සැපතක්ද :)
    එහෙමද:shocked: එක තමයි එහෙනම් කේස් එක:( ඉක්මනට සනිප වෙලා වල් ත්‍රෙඩ් එකක් දාපන් කො;)
    අනිත් එක දැන් වත් ඔය බෙහෙත් කිය කිය කසිප්පු පෙරන එක නවත්වපන්:rofl:
    අහ්හ් උබ ඉන්නව නෙ:shocked: මොකො මචන් වැඩිය පේන්න නැත්තෙ:rolleyes: මම හිතුවා බෙහෙතක් වත් විසවෙලා උබ කජ්ජ ගහලාවත්ද කියලා:lol:
  • Loading…
  • Loading…
  • Loading…