sdlrs6
Reaction score
921

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ♫ ♪ දවසක් දා වල් සීනා රස්සාවට ගියානේ..
    වැඩට ගත්ත කුකුලන් ගෙන් ඌයි අයිස් ගහන්නේ..
    වැඩක් නැතත් ඉන්න ටිකට පින් පඩියක් ලැබෙන්නේ..
    හැබැයි වැඩි වෙලාව එලකිරි එන්නේ.. - අනේ ඇයිද මේකා වැඩ නොකරන්නේ... ♫ ♪

    ♪ ♫ වැඩ වෙලාවෙ එලකිරියට හොට දාන්නෙ මොන ගොනාද?..
    වල් සීනා.. අපේ වල් සීනා....
    වැඩ වෙලාව ඔන්ලයින්ම ගත කරන්නෙ මොන ගොනාද?..
    වල් සීනා.. අපේ වල් සීනා.... ♫ ♪

    ♫ ♪ කරන වැඩවලට හරියන පඩි ගන්නේ මොන එකාද?..
    සීනා නෙමෙයි.. සීනා නෙමෙයි..
    වැඩ වෙලාවෙ අයිස් ගහන්නැතුව ඉන්නෙ මොන එකාද?..
    සීනා නෙමෙයි.. සීන නෙමෙයි.. ♫ ♪

    ♫ ♪ වල් සීනා එහෙම කලත් ලොක්කො ඌව දොට්ට දාන්නෑ...
    වෙන කුකුලෙක් වැඩට ගන්නෙ නෑ.. ♫ ♪

    ♫ ♪ සීනාට යන්න කියමු..
    වැඩක් කරන්න කියමු..
    කරාලා පඩිය ගන්න කියමු අපි... //
    පින් පඩියක් අතට ගන්න නොදෙමු අපි.. ♫ ♪
    ♪ පච කෙල කෙල වැඩ වෙලාව ගෙවා ගන්නෙ මොන ගොනාද?...
    වල් සීනා.... අපේ වල් සීනා..
    මේල් යවනවයි කියමින් ලොග් වෙන්නේ මොන ගොනාද?..
    වල් සීනා.... අපේ වල් සීනා..♫ ♪

    ♪ එතකොට වැඩ කරලා පින් පඩියක් ගන්නෙ නැත්තෙ මොන එකාද?
    වෙන කුකුලෙක්.. වෙන කුකුලෙක්..
    ඔෆිස් එකට බිල වැටෙන්න නෙට් නොයන්නෙ මොන එකාද? …
    වෙන කුකුලෙක්.. වෙන කුකුලෙක්..
    වල් සීනා එහෙම කලත් වෙන කුකුලන් එහෙම කරන්නෑ..
    රටට බරක් වෙලා පඩි ගන්නේ නෑ.. ♫ ♪
    ♪ ලොක්කන්ට එන්න කියමු.. උගේ වැඩ බලන්න කියමු.. බලාල එලවගන්න කියමු අපි... //
    සීනාව අස් කරන්න කියමු අපි... ♪

    ♪කොම්පැනියට කෙලවන්නේ සීනාමයි.. වල් සීනා මයි...//
    උගෙන් ඇති වැඩකුත් නෑ..
    නෝ පේ යන්නෑ..
    හරියට වැඩට එන්නේ නෑ..
    ආවත් වැඩක් කරන්නෑ..
    මේල් ටික දමාගන්න බෑ..
    එලකිරි පැත්තෙ එන්නෙ නෑ...
    ආවත් කමෙන්ට් කරන්නෑ..
    දෙලොවට වැඩක් ඇත්තෙ නෑ...
    නෑ..නෑ..නෑ..…දෙලොවට වැඩක් ඇත්තෙ නෑ...
    නෑ..නෑ..නෑ.. ♪ ♫
    පපර..පාපා.. පපර..පාපා..පා...:cool:

    මේකට ගොඩාක් රිදෙයි™..
    nathuwa nathuwa api set wela paadan kare online exam walata... :D
    ube office ekeda uth inne..? :rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…