luckyluke111
Reaction score
1,545

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබලා බලන් ඉන්නේ අපිට හිනා වෙන්න විතරයි නෙද:(
    දැන් නම් රෑ නවය වෙද්දි නිදාගන්නවා බං.. බයටම.. ඩේ එක විතරයි කරන්නෙත්..
    මුලින් මට කරකැවිල්ලක් බං හැදුනෙ.. ඩොකාගෙන් බෙහෙතුත් ගත්තා.. හොඳ වුණේ නෑ..
    දෙවනි පාරත් ගියා හොඳ නෑ කියන්න.. මාත් එක්ක ගිහිපු යාලුවා තමයි පැනලා කිව්වෙ.. ඩොක්ටර් මෙයා දවසට පැයක්වත් නිදාගන්නෙ නෑ ඒක නිසාද දන්නෙත් නැහැයි කියලා.. අන්න එතනින් තමා සීන් එක අහුවුනේ.. නැත්තං ඩොකත් දන්නෑ මොකක් වෙලාද කියලා..

    ඒපාර මාස තුනකට බොන්න බෙහෙත් දුන්නා..
    එතකන් නිදිමරන්න එපා කිව්වා..
    ඒක නම් ඇත්ත බං.. මාත් ආපු වෙලාවෙ ඉඳන් හෙව්වෙ වැඩකට ඇති ත්‍රේඩ් එකක්.. ඒත් එකක්වත් හොයාගන්න නෑ..

    ඔව් බං.. ආයෙ නම් නිදිමරන්නෙ නෑ.. ලොවෙත් හිතුවෙ නෑනෙ නිදිමරන එක ඔච්චර භයානකයි කියලා..
    අම්මටසිරි.. මම හිතුවෙ උඹට එළකිරිය කලකිරිච්ච නිසා එන්නෙ නැතුව ඇති කියලා..

    මට නම් දැන් හොඳයි බං.. මාස දෙක තුනක් රෙස්ට් කරන්නයි කිව්වා.. මල හුයන්නක් වෙන්නෙ තව පොඩ්ඩෙන්.. දැන් කලින්ම නිදාගන්නවා බං..
    දැන් හොඳයි බං.. මං අවුරුදු ගාණක්ම නිදිමැරුවනේ.. ඒ මදිවට කොම් එක ගාවටත් වෙලා හිටියනේ.. ඒක නිසා මොලේ ස්නායු වලටද කොහෙද මොකක්ද වෙලා.. මාස දෙක තුනක් රෙස්ට් කරන්නයි කිව්වා.. ඒක නිසා වැඩිය එළකිරි එන්නෙ නැත්තෙ.. තව මාස දෙක තුනකින් එනවා.. අද පෝය නිසා වැඩ අඩුයි.. ඒකයි ආවෙ.. :D

    කොහොමද උඹට..
    එල එල මචෝ ,,,
    vm එකක් හරි pm එකක් හරි දාල තියපන්
    දැකපු ගමන් ඕකා reply කරයි...
    අපිත් කොච්චර කිව්වද බන් ,,,
    නැහැ නැහැ අයියේ පයියේ ගගා හිටියේ
    දැන් පුකේ ඇගිල්ල ගහගෙන ඉන්නවා ඇති ...
    අපිත් ඇහුවහම තමයි බන් කිව්වේ ,,,
    එතකන් කට කෙල්ලුවේ නැහැ.
    දැන් අවුලක් නැහැ බන් රෙස්ට් කරනවා කිව්වේ ...
    ඩෙංගු හැදුනද බොට.. අඩේ.. ශික්.. වලට ගියෙ නැහැනෙ :(
    අරූට නිදිමරල වැඩි වෙලා ස්නායු කේස් වෙලා ලු.. ඔය ගොතයට මම කිව්වා.. නිදිමරුවට කමක් නැහැ දවසට පැය පහක් වත් නිදාගනින් කියල..
  • Loading…
  • Loading…
  • Loading…