දැන්නම් කියන්නෙම නෑ.. 
නෑ බොල..
මට දවල්ට විතරක් නෙමෙයි. රෑටත් එලියට බහින්න එපා කියල තියෙන්නෙ..
අනිත් උන්ට අව්වෙ ගියාම sunburn එනව වගෙ මගේ සමේ මෘදු සියුම් සන්වේදී ගතිය නිසා රෑට එලියට බැස්සොත් මට moonburn උනත් එන්න පුලුවන් ලු..

naaaaa pancha bole nethi unaaa