තව ටිකක් කල් ගියොත් නැත්නම් ගෙදර කන්න තියන එකත් ඉතුරු වෙන්නෙ නෑ.රිසල්ට් ඇවිත් පටන් ගන්නකම් මාස 16කට එහා තියනව නෙ බං මොකකට අහු උනත්
නිකං ආතල් අරගෙන ඉන්නත් බෑ බං ඒ කාලෙ වගේ.
දැන් රස්සාවක් නැති උනාම කර කියා ගන්න දෙයක් නැති උනාම පට්ටෙට කළකිරෙනව.

ඒ බං ආපහු ට්‍රිප් එකක් ඕගනයිස් පාරක් දාමු
