paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හාකෝ.. මොකෝ දැන් එලකිරිවත් නැත්තේ?:eek: අපිත් එක්ක තලා වෙලාද? නැත්නම් ස්ප්‍රින්ග් බ්‍රේක් එක ඉවරද?:rofl:
    හාකෝ.. ඇයි පික්පොකට් කාරයො ගේමක් දුන්නද?:rofl:
    දැන් කොහෙද ඉන්නේ?:eek:
    ane manda man me singhala singliish walin nowe ketuwe:P therum ganta bohoma amaru ethi.:rofl:waradak unaanam samawanta............;)
    Ah!! ehemada?.okkoma weda harida?langadima shift wenawada?
    කොහෙද ගිහින් හිටියේ?:eek:
    ස්කයිප් එකේ දැක්කෙත් නෑ..
    ow api ehema thamyi.........:lol: :lol: kothana giyath keeeeeeeekarui...........:P
    lol......accept kora heki online unath.eth jeevitha kaletama accept kora ganna eka thamyi amaruma.....moko danna kiyana aya unath inne wes walagena nowe.....:P
    mmmmmmmmm nxt yer thayi boredr eka........;) ekko ehma una...neathnam mehemama unna........;):rofl: ethin ethin oyi peththa kohomeyi?.....parislanthe suwanda danawada mal peniwalin ehema?.......:P :P
    mmmm ekanam ethhta appa.......:(
    podi (jk) ekak...........eyi dan api naga kiwoth weradida?........ah!! man me nikamata kiyanne.........:lol: :lol:
    හාකො..:) ඉතින් පැටිස් මොකෝ වෙන්නෙ ජීවිතේ?:cool:
    මොකෝ දැන් ටික දවසක ඉඳන් මට දාර්ශනික ටෝක්ස් දෙන්නේ?:oo::dull:
    ප්‍රශ්න අමතක වෙන්න බෝතලේකින් බාගයක් තියෙනවා දෙන්නද?:rofl::rofl:


    ආව මෙතන චිත්‍රපටි දෙබස් දිග අරින්න..:lol::lol::lol:
    නිකන් ඕයි ඇහුවේ..:rofl:
    ඉතින් මල්ලිට ඔහොමෙයි කතා කරන්නේ?:growl: ගරු නම්බු දීල කතා කරනව..:growl:
    අපේ අක්ක මට ඔහොම කිව්වනම් දත් ටික බඩට යන්න දෙන්නේ...:frown::growl:
    මොකෝ අවුල?...:nerd: ප්‍රයිවට් ද?:rolleyes:
    රිදිලා™:rofl:
    මොකෝ අර වෙලාවේ මගේ ඇඟට කඩන් පැන්නේ?:baffled::baffled:
    අපි මැරෙන්නෙ නෑ කිකිලියේ™ එහෙම..:cool::cool:
  • Loading…
  • Loading…
  • Loading…