prageeth119lk Sep 18, 2013 සිරාවට එකනම් පට්ට ඔව් බන් බලන් ඉන්න ගියාම තමයි එපා වෙන්නෙ මගෙ හාර්ඩ් එක 80යක් බන්හයි කොලිටි බැවට වැඩක් නැ බන් වෙන්සක් පෙන්නෙ නැ මේ මැශිමෙ බාන්නත් බැ මෙමරි ෆුල් වෙනවා
සිරාවට එකනම් පට්ට ඔව් බන් බලන් ඉන්න ගියාම තමයි එපා වෙන්නෙ මගෙ හාර්ඩ් එක 80යක් බන්හයි කොලිටි බැවට වැඩක් නැ බන් වෙන්සක් පෙන්නෙ නැ මේ මැශිමෙ බාන්නත් බැ මෙමරි ෆුල් වෙනවා
prageeth119lk Sep 18, 2013 උකනව 1.5ජි අපි නම් 200ඇම් බි මම ලොකු එවා බැවත් විඩිඔ කාර්ඩ් එකෙන් දෙකෙ වෙනසක් නැති කරනවා එල එල
Rex921 Sep 18, 2013 කියවන ගමන් ඉන්නේ.......මගුල කරන්ට් එක නෑ බන්....... අර පවිත්රා වේ*ගේ හු***ට හෙණ ගහන්න ඕන.......