සහතික ඇත්ත කිඹුලා අයියෙ.. එකපිට එක කරදර වෙනවා මට..
මේ පහුගිය ටිකේ මං එළකිරි නාවෙ අසනීප වෙලා.. වාසනාවට මුලින් අඳුනගත්තා..
ඉස්සර මං හිටු කියලා නිදිමැරුවා.. එළිවෙනකන් ඉන්නෙත් කොම් එක ඉස්සරහනේ.. ඒ මදිවට උදේ පාන්දරම වැඩ පටන්ගන්නවා.. දවසෙම නිදි නෑ.. ඉතිං මගේ මොලේ ස්නායු වල අවුලක් ආවා.. තව පොඩ්ඩෙන් මල වින්නැහියක් වෙන්නෙ.. ගොඩින් බේරුනා මගේ වාසනාවට.. අනේ මන්දා මේ කාලෙ නම් හැමෝටම අපලයි කිඹුලා අයියෙ..