animation Oct 21, 2013 ane faw nakiyata lajja hitila mokada nakiyo kawadawath nathuwa lajja hitune? kupadi ThennAkon
mottaya Oct 21, 2013 ගෙදර පෙරන්නෙ තේයි පොල්කිරියි විතරයි බන්.. ලොල් ඒකත් ඇත්තනෙ.. අපි සීයලගෙ බඩු වලට සලකනෝ මදි.. බලාගෙන ගියාම උයා හෙන දාර්ශනිකයෙක් නෙ.. ස්කූටර් නෑ බන් අපිට.. අපි දුප්පත් නෙ.. ඔව් ඉතින් අපායෙ ඉන්න වෙලාව විනාඩි ගානකින් හරි අඩු වෙනව.. දැන් මොන අපායටද යන්නෙ?
ගෙදර පෙරන්නෙ තේයි පොල්කිරියි විතරයි බන්.. ලොල් ඒකත් ඇත්තනෙ.. අපි සීයලගෙ බඩු වලට සලකනෝ මදි.. බලාගෙන ගියාම උයා හෙන දාර්ශනිකයෙක් නෙ.. ස්කූටර් නෑ බන් අපිට.. අපි දුප්පත් නෙ.. ඔව් ඉතින් අපායෙ ඉන්න වෙලාව විනාඩි ගානකින් හරි අඩු වෙනව.. දැන් මොන අපායටද යන්නෙ?
mottaya Oct 20, 2013 ඒ වුනාට.. ඒ වුනාට.. මගේ හිතට හරි නෑ.. විලි ලැජ්ජයි යකෝ.. පොඩ්ඩක් හිතල පෝස්ට් කරපිය.. අපි ඉතින් උබල වගෙ කසිප්පු පෙරල අනිත් මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කාලා නැති නිසා ටවුන් එකට ගියත් බස් තමයි.. කෙටි වෙන්නෙ නෑ බන්.. ඕනනම් විනාඩි 5-10ක් කෙටි වෙයි.. ඊට වඩා නම් නෑ..
ඒ වුනාට.. ඒ වුනාට.. මගේ හිතට හරි නෑ.. විලි ලැජ්ජයි යකෝ.. පොඩ්ඩක් හිතල පෝස්ට් කරපිය.. අපි ඉතින් උබල වගෙ කසිප්පු පෙරල අනිත් මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කාලා නැති නිසා ටවුන් එකට ගියත් බස් තමයි.. කෙටි වෙන්නෙ නෑ බන්.. ඕනනම් විනාඩි 5-10ක් කෙටි වෙයි.. ඊට වඩා නම් නෑ..
rcccc Oct 20, 2013 අද බලන්න පටන් ගත්තාඒකත් ඇත්ත කොහොමත් ඉතිහාසේ වෙච්ච දේවල් ලු නැවත නැවත සිද්ද වෙන්නේ (හැමදෙයක්ම) එහෙමද උබ බලනවා වැඩි නිසා එකක් වත් හරියට මතක නෑ
අද බලන්න පටන් ගත්තාඒකත් ඇත්ත කොහොමත් ඉතිහාසේ වෙච්ච දේවල් ලු නැවත නැවත සිද්ද වෙන්නේ (හැමදෙයක්ම) එහෙමද උබ බලනවා වැඩි නිසා එකක් වත් හරියට මතක නෑ
animation Oct 20, 2013 afe gameh minissu oyaata call ekak daala da msg ekak daala da kiwwe? monawa wunath aththama kiyala tiyenawa ow save karagena mata uyala kanna neh mage wall eka winasa karoth itin oyage wall eke awasane tamai ganda gahana kotaluwa
afe gameh minissu oyaata call ekak daala da msg ekak daala da kiwwe? monawa wunath aththama kiyala tiyenawa ow save karagena mata uyala kanna neh mage wall eka winasa karoth itin oyage wall eke awasane tamai ganda gahana kotaluwa
mottaya Oct 19, 2013 මට සමාවෙයන්... සීය පෙරන බඩු.. උබට පේනවයි උබ කියන ඒව? ඇයි උබ ඊයෙ ටිකට් ගන්නෙ නැතුව බස් එකේ ගියෙ.. ඒකත් පවක්ලු. අපාය කෙසේ වෙතත් උයාට සංසාර ගමන නම් දුරයි..
මට සමාවෙයන්... සීය පෙරන බඩු.. උබට පේනවයි උබ කියන ඒව? ඇයි උබ ඊයෙ ටිකට් ගන්නෙ නැතුව බස් එකේ ගියෙ.. ඒකත් පවක්ලු. අපාය කෙසේ වෙතත් උයාට සංසාර ගමන නම් දුරයි..
rcccc Oct 19, 2013 බ්රේකින් බෑඩ් බන් ඒක ඇත්ත ඒත් කතා තේමාව එක වගේ වුනහමා නේ එහෙම වෙන්නේ. වෙනස් තේමා වලින් හැදුවා නම් ඉවරයිනේ alpha සීසන් දෙකයි නේද ආවේ ඒක කැන්සල් වුනාද නැත්තම් ඉවර වුනාද alpha හොඳයිද
බ්රේකින් බෑඩ් බන් ඒක ඇත්ත ඒත් කතා තේමාව එක වගේ වුනහමා නේ එහෙම වෙන්නේ. වෙනස් තේමා වලින් හැදුවා නම් ඉවරයිනේ alpha සීසන් දෙකයි නේද ආවේ ඒක කැන්සල් වුනාද නැත්තම් ඉවර වුනාද alpha හොඳයිද