රිදිලා™
අපිට ඉතින් උබලට වගේ ලොකුවට බිසිනොස් නෑ..
හිටපු මුදල් ඇමති නෙ.. දැන් මහින්දගෙ නේ ඒක?
බොරු කියන්න දන්නේ නැත්නම් එපා බන්ස්.. මම දන්නව උබ බොරුවක් කිව්වත් තුන් හිතකින්වත් හිතන්නේ නෑ කියල...
පිස්සුවක් ඇතෙයි? අපි මැරෙන්නෙ නෑ..
යූරියා දානව මොට්ටය™ කසිප්පු බජට් රේන්ජ්® එකට.. අර එක එක රස තියෙන්නේ ප්රීමියම් රේන්ජ්® එකේ...

උබ වගේ එකෙක් ගෙනියනවනම් කොහොමත් යූරියා + ඇමොනියා දානව..

උබල වගේ පාවිචිචි කරපු තාර බැරල් වල පෙරන උන්ට මොන රේන්ජ් ද?

වෙලාවත් යනවනේ