crazybuddy Oct 23, 2013 මට ඉස්සර නම්බර් එක දුන්නා බං ඌ.. මට ෆෝන් එකක් නෑනෙ සේව් කරගන්න.. කොලේක ලියාගත්තා.. කාමරේ අස් කරනකොට ඒක නැතිවෙලා..
මට ඉස්සර නම්බර් එක දුන්නා බං ඌ.. මට ෆෝන් එකක් නෑනෙ සේව් කරගන්න.. කොලේක ලියාගත්තා.. කාමරේ අස් කරනකොට ඒක නැතිවෙලා..
crazybuddy Oct 23, 2013 COD මල්ටිප්ලේයර් එකේ සීන් එකක්ලු බං.. මේකා මොනා හරි නොහොබිනා වැඩක් කරලා ගෝස්ට් කියලා එකෙක්ට.. ඌ මූට ගේම දීලා.. බලපං උගේ සබ්බ සකලමනාවම හැක් කරලනේ.. එළකිරියත් හැක් කරලද දන්නෑ..
COD මල්ටිප්ලේයර් එකේ සීන් එකක්ලු බං.. මේකා මොනා හරි නොහොබිනා වැඩක් කරලා ගෝස්ට් කියලා එකෙක්ට.. ඌ මූට ගේම දීලා.. බලපං උගේ සබ්බ සකලමනාවම හැක් කරලනේ.. එළකිරියත් හැක් කරලද දන්නෑ..
5tech Oct 20, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1582594&page=12 ඔන්න ලින්කුව...මාව කන්න හදන්න එපා හරිය
5tech Sep 26, 2013 වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි අතර වෙනස http://www.elakiri.com/forum/showthr...4#post15648644